IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අස්වැසුම අවසන් ලේඛනය අභියාචනාවලින් පසුවයි

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු දෙනාම ජූලි 10 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේ දී අද(27)පැවසීය.

විවිධ කණ්ඩායම් වල දේශපාලන බලපෑම් වලට හසු නොවී කටයුතු කරන්නැයිද සේමසිංහ මහතා ඉල්ලා සිටියේය.

අභියාචනා ලබාදීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී කීය.

 



අදහස් (23)

අස්වැසුම අවසන් ලේඛනය අභියාචනාවලින් පසුවයි

Nimal Tuesday, 27 June 2023 07:21 PM

මේ දුරධාන්ත රජය මෙතුවක් කල් දැඩි ප්‍රශ්න වලින් තොරව පැවත එන සමුර්ධි වැඩ පිළිවෙල ඉවක් වෙනස් කරන්න තීරණය කලේ ?මෙයින් පසක් වන්නේ සමුර්ධි වියදම් කප්පාදු කිරීමට රජයේ උවමනාවයි .කෙසේ වෙතත් දැන් නම් තත්වය බෙහෙවින්ම අවුල් ජාලයක් වී අවසන්

:       0       0

de silva Tuesday, 27 June 2023 07:50 PM

වැරදි තොරතුරු දෙන පුද්ගලයන්ට සහ නිසි ලෙස සොයා නොබලා මේවා අනුමත කරන නිලධාරීන්ට වසරක් දක්වා හිර දඬුවම් නියම කරන්න පුළුවන් විදිහට නීති සම්පාදනය කරන්න .සමුර්ධිය අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් ලැබෙන්න ඕනේ

:       1       1

සල්ලි Wednesday, 28 June 2023 06:52 AM

ඇදන් යට හංගිච්ච එවුන් අස්වැසුම ඉස්සරහට දාගෙන යලි කරලියට . ස්තූතියි අතිගරු තුමනි. දේශපාලකයින් හැම දේටම අත දාපු නිසායි රට බංකොලොත් උනේ... බොරු ප්‍රොෆෙශනල් මූඩ් එකක් මවාගෙන මාධ්‍ය හමු පැවැත්වුවාට අද කාලේ එවුන් ඕවාට රැවටෙන්නේ නෑ.

:       0       2

කේ එම් පී,රණසිංහ Wednesday, 06 September 2023 05:56 AM

මේ දීමනාව අසාධාරණයි තොරතුරු ලබාගන්න නිලධාරීන් එනවිට වාහන හංගපු ඇත්ත වසන් කරපු අය අද ආධාර ලඛනවා. පවුලක දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න අය ආධාර ලඛනවා. පවුලක පහක් හයක් හෝ වැඩියෙන් ඉන්න දරුවන් දෙන්නෙක් තුන්දෙනෙක් පාසල් යන ආර්ථික අපහසුතා ඇති අයට මොකුත්ම නෑ.

:       1       4

මහසෝනාThursday, 29 February 2024 12:51 PM

ආර්ථික අපහසුතානම් මොන මගුලකටද ළමයි 5 ක් 6 ක් හදන්නෙ. අස්වැසුම නෙවෙයි උඹලට දෙන්න ඕනි. කොන්ඩම්..

:       1       0

ඩබ්ලිව් .පී .මොනිකා කුමාරි Tuesday, 07 November 2023 09:47 PM

හරි කණගාටුයි, කබලෙන් ලිපට වැටීම...!

:       1       0

උදයංගනී Thursday, 30 November 2023 09:43 PM

මගේ නම තිබුනේ 8500 එත් මට ලැබෙන්නේ 5000 මට මොනවත් නෑ අනික මං ලෙඩෙක් යාන වාහන තියෙන තට්ටු 2 ගෙවල් තියෙන අයට 15000...!

:       0       0

Mi ruwani deepika munasinghae Sunday, 31 December 2023 07:00 AM

ගල්වල ගොඩකන්ද, නරාවල පෝද්දල... !

:       1       1

RAG කරුනාවති Wednesday, 29 May 2024 06:43 AM

නම තිබේද බැලීමට

:       4       9

RAG කරුනාවති Wednesday, 29 May 2024 06:44 AM

නම තියෙනවා ද බැලීමට

:       1       2

B r darshani banbara manike Friday, 21 June 2024 06:21 AM

2024 අස්වැසුම නම තියේවිද?

:       0       0

RD ජානක ප්‍රදීප් කුමාර ගුණවර්ධන Wednesday, 03 July 2024 08:26 AM

නම ඇතුළත්ද කියලා දැනගැනීම...!

:       0       1

අතපත්තු මුදියාන්සේලාගේ ගුණගුණරත්න මැනිකේ Wednesday, 10 July 2024 12:07 PM

අස්වැසුම

:       0       0

G.A.සචිනි මහීශා කුමාරි Saturday, 20 July 2024 11:14 AM

මට ලැබුනෙත් නෑ...මායි දරුවයි මහත්තයයි ඉන්නෙ...මහත්තයා කුලී වැඩ කරන්නෙ.....

:       0       1

R A indarani Wednesday, 07 August 2024 11:56 PM

අපිට ඒ තමයි...

:       0       0

Thilini madushika Sunday, 11 August 2024 02:23 PM

මමයි, දරුවයි, මහත්තයයි ඉන්නේ... මටත් නැහැ... මහත්තයා කුලී වැඩ කරන්නේ...

:       0       0

දිල්හානි Saturday, 28 December 2024 12:10 PM

මමයි, දරුවයි, මහත්තයායි අපිට හරියට ඉන්න තැනක්වත් නැ. අස්වැසුම් වලට ඉල්ලුම් පත්‍ර 5ක් මෙම වෙනකන්ම ගෙවල් පැත්තකටවත් ආවේ නැහැ. ඔවුන්ට එන්න අපි සල්ලි දෙන්න ඕනේද? එදා වේල හිමි කරගන්නෙත් අමාරුවෙන් කුලී වැඩ කරලා ජීවත් වෙන අපට රජයෙන් මොනවද දීලා තියෙන්නේ. හෙන ගහනවා දුප්පත් අපි වගේ මිනිස්සුන්ට කරන අපරාද වලට...!

:       0       0

B m දිනේශ් පුෂ්ප කුමාර Wednesday, 01 January 2025 02:23 AM

අපිට අස් වැසුම නැද්ද?

:       0       1

W.p thilini Wednesday, 15 January 2025 03:55 PM

මට බබාලා 2ක් ඉන්නවා. මහත්තයා කුලී වැඩ කරන්නේ. අපේ ගෙවල් බලන්න ආවෙත් නෑ...

:       0       1

අස්වැසුම අපට ලැබෙන්නෙ නෑ මහත්තයයි මමයි ඉන්නෙ .අපට ස්තීර රැකියාවක් නෑ . අපට මේ අස්වැසුම ප්‍රතිලාභය ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි. Wednesday, 15 January 2025 11:49 PM

අස්වැසුම ප්‍රතිලාභය අපහටත් ලබා දෙන්න .ස්තීර රැකියාවක් නොමැත.

:       0       1

G.m asanka thilan Thursday, 20 February 2025 08:51 PM

අපිට මුකුත් ප්‍රතිලාභ නෑ. පාසල් යන ළමුන් දෙදෙනෙක් අපිටත් ඉන්නවා.. කිසිම ආධාරයක් අපිට නෑ අපේ රැකියාව වඩු කර්මාන්තය...

:       0       1

Janaka sanartna Friday, 14 March 2025 09:00 AM

අස්වැසුම ඇයි අපි වගේ දුප්පත් අයට දෙන්නේ නැත්තේ .බෙන්තොට ප්‍රාදේශීය එල්කම් කාර්යාලයට අයත්

:       0       1

S. V. P Lilith chathuranga Tuesday, 08 April 2025 05:05 PM

මට ඕන

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site