IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අසුපිණිඇල්ලේ බටවලට ගිනි තැබුවැයි සිසුන් හයක් අල්ලයි

(චමිල් රූපසිංහ,ශාන්ත පී බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)

හෙම්මාවතගම පාණිය ජල යෝජනා ක්‍රමයට අයත් අරණායක අසුපිණිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නළ ගිනි ගැනිම සම්බන්ධයෙන් පාසල් සිසුන් හත් දෙනකු අද  අත් අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

මෙම ගිණි ගැනිම සම්බන්ධව විශේෂ පොලිස් කංඩායම් 4 ක් යොදවා පරීක්ෂණ මෙහෙයවූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස මෙම සැකකාර සිසුන් හත් දෙනා අත් අඩංගුවට ගැනිමට හැකි වු බවද පොලිසිය පවසයි.

එම ප්‍රදේශයේම පාසලක ඉගෙනුම ලබන මෙම සැකකාර සිසුන් පාසල් නිමවිමෙන් පසු මෙම ජල ව්‍යාපෘතිය අසල ඉඩමකට ගොස් දුම් පානය කර ඇති අතර එහිදි විසිකළ ගිණිකුරක් නිසා මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශනවලදි තහවුරු වු බව පොලිසිය පවසයි.

මෙම සිසුන් හත් දෙනාගෙන් සිසුන් 5 දෙනකු හෙට දිනයේ සාමාන්‍යෙපළ විභාගයට මුහුන දිමට ඇති බවත් අනික් සිසුවා ලබන වසරේ සාමාන්‍යෙපළ විභාගය සදහා මුහුන දිමට සිටින බවත් පොලිසිය පවසයි.

 



අදහස් (2)

අසුපිණිඇල්ලේ බටවලට ගිනි තැබුවැයි සිසුන් හයක් අල්ලයි

සෙනෙවිරත්න Sunday, 28 May 2023 03:11 PM

සිසුන් නොව නොසැලකිලිමත් ලෙස මෙම බට ගබඩාකල උනට දඬුවම් කල යුතුය.

:       3       2

Bamunuarachchi Monday, 29 May 2023 10:00 PM

විසි කරපු සිගරට් බට් එකකින් ගිනි ගත්තා නම් ඒක ගිනි තැබීමක් වෙන්නේ නැහැ. මොවුන් සිගරට් බොන වැඩි හිටියො නොවෙයි ඒවගේම සිගරට් බට් එක නිවා දමන හැටිවත් දලකලා නැති එවුන්. කන්ට දෙකක් ගහල එලවල දමන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site