IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි

(නිමල් ජයරත්න)

පොලොන්නරුව මනම්පිටිය කොටලිය පාලම අසල නිරන්තරව සිදුවන අනතුරු අවම කරගැනීම එම ස්ථානය සහ ඊට ආසන්න  ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය, ඇතුළු අදාළ බලධාරීන් විසින් පියවරගෙන තිබිණි.

ඒ අනුව මෙම ස්ථානයේ පළුදු වී තිබූ මාර්ග සංඥා, අනතුරු සංඥා, පාලන සංඥා, අලුත් වැඩියා කරමින් මනම්පිටිය කොටලීය පටු පාලමට ඇතුළුවන දෙපසින් කුඩා තාරබැමි යොදා රියදුරන්ගේ අධික වේගය අවම කිරීමට පියවර ගෙන ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව ප්‍රධාන ඉංජිනේරු එච්. පී. එල්, චන්ද්‍රතිලක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

කදුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් ඉකුත් 09 වෙනිද රාත්‍රී 7.40 ට පමණ  කොටලිය පාලමෙන් ඔයට පෙරළී සිදුවූ වූ අනතුරෙන් පුද්ගලයන් 11 දෙනෙක් මියගොස් 41 තුවාල සිදුව පොළලොන්නරුව මහරෝහලට ඇතුළත් කළහ.



අදහස් (8)

අශ්වයා ගිය පසු ඉස්තාලය වසයි

ravin Wednesday, 12 July 2023 06:56 PM

මෙම පිළිසකර කිරීම් වලට යන මුළු වියදම කීයද? විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු ජීවිත 11 වටිනාකම කීයද? අනාගත රටට හා ලෝකයට සිදුවන අලාභය කීයද? කාටහරි හරියට ගණන් හදන්න පුළුවන්ද?

:       5       38

chandimaThursday, 13 July 2023 05:26 AM

වටිනාකමක් තියෙනවා නම් තියෙන්නේ අර පෙළපාලි යන විරෝධතා පවත්වන්න ගේට්ටු කඩන, තාප්ප උඩ නගින විශ්ව විද්‍යාල සිසුන්ගේ නමයි... අනිත් අයගේ...?

:       0       0

RuwanThursday, 13 July 2023 09:48 AM

විශ්ව විද්‍යාල සිසුන් උනා කියල මිනිස් ජීවිතයක වටිනාකම අඩු වැඩි වෙන්නෙ නෑ..

:       1       7

යෝගා Wednesday, 12 July 2023 06:57 PM

දැන් ඔය නින්දෙන් අවදි වු ප්‍රධාන ඉංජිනේරුවාවත් හිරේ අරින්න ඕනෑ...

:       9       36

sameeraThursday, 13 July 2023 09:22 AM

එතකොට මාර්ග බලපත්‍ර නැතුව හැමදාම යන පාරෙ අධික වේගයෙන් ගිහින් අනතුර සිද්ද කරපු රියදුරු මේකට අදාල නැද්ද්? ප්‍රමිතියක් නැති බෙහෙත් වලින් ලෙඩ්ඩු මැරෙනකොට වැරැද්ද දොස්තරගෙද? ඔබල වගේ මොඩයො පත් කරපු දේශපලකයො හොරා කාල පාලමක් හදන්න මුදල් නැතිව සිද්ද වෙන අනතුරු වලට පළි ඉංජිනේරුවද?

:       0       12

pakeer Wednesday, 12 July 2023 09:53 PM

පාර අබලන් නම් රථය හෙමින් ධාවනය කල යුතුයි .බස් එකක් කියන්නේ මේ පාරේ හැමදාම යන එකක් .ඔහු අනිවාර්යයෙන්ම මේක ගැන දන ගත යුතුයි .දැන් බස් එලවන එවුන්ගේ මේ අතේ ෆෝන් එක .අනිත් අතේ සුක්කානම .අනික් පැත්තෙන් ..6,8 බීට් එකට කැසට් එකේ ගොන් බූරු සිංදු

:       0       0

Bunny Preena Thursday, 13 July 2023 09:08 AM

අනතෝ ජටා බහි ජටා !!

:       2       2

Nimal Thursday, 13 July 2023 01:59 PM

අන්තිමට මේ වගේ සිද්ධියක වැරැදිකාරයෙක් හොයාගන්න බැහැ. වැරැදිකාරයා වෙන්නේ බසයේ ගිය මියගිය හා තුවාල ලැබූ මගීන්ය. මේ සිද්ධිය පමණක් නොව, ලංකාවේ අනිත් ඔක්කොම සිද්ධිත් මේ ලෙසමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site