IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවිස්සාවේල්ල-කොළඹ ප්‍රයිවට් බස් වර්ජනයක්

.(කේ බුද්ධික කුමාරසිරි)

අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් අද ()8) දින උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් හෝමාගම බස් ඩිපෝවේ රියදුරු කොන්දොස්තර මහත්වරු හතර දෙනෙකුට අවිස්සාවේල්ල කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තර වරයෙකු පහරදීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට විරෝධය පා සහ තමන්ට බස් රථ ධාවනයට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින්  මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත.



අදහස් (3)

අවිස්සාවේල්ල-කොළඹ ප්‍රයිවට් බස් වර්ජනයක්

බස්තියන් Thursday, 08 February 2024 10:21 AM

ඔහොම කිව්වම මාකුඹුරේ බහුකාර්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට පිටකොටුව දක්වා එක් එක් ආකාරයට බස්ගාස්තු අයකරනවා. අවිස්සාවේල්ල බස් වල 120/ ක් ගන්නවා .සමහර පාරක යන බසයක 110/= ගන්නවා .තවත් එකක් 124/ ක් ගන්නවා .ඇත්තටම නිවැරදි ගාස්තුව කීයද. ඊයේ මම කොළඹ සිට මාකුඹුර දක්වා අවිස්සාවේල්ල පුද්ගලික බසයක ආවා. ඒක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුලට ගියේ නැහැ .ඉස්සර වෙලා සීටීබී එකක් යනවා පස්සෙන් පුද්ගලික එකක් එනවා කියලා .ඊළඟ ප්‍රශ්නය තමයි දුරගමන් පුද්ගලික බස් එතැනට ඇතුළත් නොකර පිටින්ම යන්නෙත් සීටීබී බස් ඇඇතුළු නොකර යන්නෙ ඇයි කියලා. කොහොම වුනත් පුද්ගලික බස් නොවෙයි සීටීබී බස් වලින් තමයි අනෙක් වාහන ප්‍රවේශම් වෙන්න අවශ්‍ය වෙලා තියෙන්නෙ

:       0       5

Nimal Thursday, 08 February 2024 10:44 AM

පුද්ගලික බස් කාරයෝද ?මුන්ට ගහලා මදි .

:       0       6

මගියා Thursday, 08 February 2024 12:18 PM

මේ රටේ තිබෙන බස් මාර්ග වල තිබෙන එපාම කරපු බස් මාර්ග අංකය තමයි 122, හැමදාම ලංගම බස්වලට අරියාදු කරනවා, මිනිස්සුන්ගෙන් හිතුන හිතු ගනන් ගන්නවා, කාලය කා දමනවා! මේවා තහනම් කරලා, හැකිතරම් ලංගම බස් ධාවනය කරන්න

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site