IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අවශ්‍යම මොහොතේ රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා‘

 (අංජුල මහික වීරරත්න)

අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එය විපක්ෂය විසින් ගොතනු ලැබු කතාවක් පමණක් බවද අමාත්‍යවරයා කීය.

පොහොට්ටුවේ කිසිදු බෙදීමක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයද සාවද්‍ය බවත් කී ඇමතිවරයා අවශ්‍ය මොහොතේදී පොහොට්ටුව රට වෙනුවෙන් ගත යුතු තීන්දුව ගන්නා බවද අවධාරණය කළේය. 

කෘතහස්ත දේශපාලඥයෙකු වු දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ 86 වන ඡන්ම දිනය නිමිත්තෙන්  උඩුගම්පළ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. 

 



අදහස් (5)

‘අවශ්‍යම මොහොතේ රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා‘

Kumara Sunday, 23 April 2023 11:41 AM

අනේ යන්න.

:       0       12

Rata Perata Sunday, 23 April 2023 12:26 PM

මෝඩයින්, කප්පම් කාරයින් තීරණ ගත්තු කාලය ඉවරයි.. ඡන්දයක් තියන්න පුළුවන් නම් තීරණ අරගෙන පන්නන්න.

:       0       13

Pradeep Kumara Sunday, 23 April 2023 12:54 PM

රට වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණය තමයි ඔය කට්ටියම දේශපාලනයෙන් සමුඅරන් මේ රටින් පිටවෙලා යන එක. ඊට පස්සේවත් රටට හොඳ කාලයක් උදාවෙයි.

:       0       12

Lalla Sunday, 23 April 2023 07:24 PM

ත්‍රී රෝද රථ පක්‍ෂ නායක අගමැති. ජාතික ලයිස්තු මන්ත්‍රී ජනපති... මැතිවරණයක් පැවැත්වුවොත් එකම ආසනයක්වත් දිනන්න බැරි පක්‍ෂයක් පිහිටුවාගෙන තිබෙන ආණ්ඩුව.....කදිම රටක්....මොන ආකාරයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක්ද මේ?

:       0       1

ravin Monday, 24 April 2023 05:13 PM

අවශ්‍යම මොහොතේ රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා‘ - වැඩි ලංසුවටද? කප්පමටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site