
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ අපොස සාපෙල සිසුන් පිරිසකට නිසි විනයකට පාසලට පැමිණේන ලෙස ලබා දුන් අවවාදයට කෝපවී විනය බාර ගුරුවරයාගෙ නිවසට කඩා වැදි පහරදී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පුත්තලම මුස්ලිම් මහා විද්‍යාලයෙ විනය භාර ගුරුවරයා වන එච්.එම් .අස්කී නැමති අයකු බව පොලිසිය කියයි.
මෙසේ පහර දීම සිදුකර ඇත්තේ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට නියමිත සිසුන් පිරිසක් බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවවාද නොරිස්සා ගුරුවරයාට ගහලා
Perera Wednesday, 24 May 2023 01:38 PM
අවවාදය දුන්නු ආකාරය ඔය ප්‍රහාරයට වඩාත් උචිත ඇති...!
Nimal Wednesday, 24 May 2023 02:08 PM
අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීකමට සුදුසු පිරිසක්..