IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අවලෝකේතීශ්වර රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර සහ විමුක්ති එස් රුද්‍රිගු)

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු ලබන ජනවාරි 24 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

එදිනට සැකකරු මනෝ වෛද්‍යවරයකු හමුවට යොමු කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද අධිකරණය දැනුම් දුන්නේය.

( ඡායා ශාන්ත රත්නායක)

 



අදහස් (10)

අවලෝකේතීශ්වර රිමාන්ඩ්

රංබොඩ Tuesday, 16 January 2024 02:27 PM

මේ වගේ මිනිසුන් පසුපස යන අයවයි මනෝ වෛද්‍යවරුන් ට යොමු කළ යුත්තේ . මොහුගෙ බැංකු පොත් හොයලා බැලුව නම් කතාව එළියට එයි.

:       1       45

Prabha Tuesday, 16 January 2024 02:33 PM

එතකොට රහතන් වහන්සේට ඔය නීතිය වලංගු නැද්ද ?

:       4       25

බද්රානි Tuesday, 16 January 2024 02:37 PM

ලංකාවේ සිංහල එවුන් කියන්නේ බහුතරයක් මානසික ලෙඩ්ඩු...මුළු රටම පුනරුත්තාපන කඳවුරක් බවට පත්කළ යුතු තත්වයකයි පසු වන්නේ... පුදුමේ කියන්නේ මෙවුන් ලෝකේ කොයි රටකට ගියත් ඒ පිස්සුව ඒ විදිහටම තියන එකනේ...මොලය වර්ධනය වෙනුවට, මොලේ හීන වෙනවා...වැඩිහිටියෝ, ළදරුවන් මෙන් සිතාගෙන හැසිරෙනවා...

:       4       38

pakeer Tuesday, 16 January 2024 03:00 PM

මෙය ස්වයං මොහාන තත්වයක් .නීති ප්‍රකාරව කටයුතු කරන ගමන මානසික ප්‍රතිකාර ලබා දෙන්න

:       0       28

Pradeep Kumara Tuesday, 16 January 2024 03:46 PM

වැඩක් වෙන්නේ නෑ. අද රෑම ඉර්ධියෙන් අතුරුදන් වෙලා තියෙයි.

:       2       24

ANURA ROME Tuesday, 16 January 2024 05:02 PM

මෙයාව එල්ලන්න ඕනෑ...

:       3       5

Jeganathan Dalayan Tuesday, 16 January 2024 06:19 PM

මේ වගේ කාලකන්නි නිසා නිර්මල බුදු දහමයි අපකීර්තියට පත්වෙන්නේ... මෙවැනි අයට බරපතල දඬුවමක් ලබාදිය යුතුයි. අනික සංඝරත්නයට ද භිකෂු හැඳුනුම්පතක් දී ප්‍රසිද්ධ ස්ථානවලට යාමේදී එම හැඳුනුම්පත පැළඳ සිටීම අනිවාර්ය කළ යුතුයි. එහිදී සිවුරට මුවා වී එන අපරාධකරුවන්ව හඳුනා ගත හැකිය.

:       0       12

නිහාල් Tuesday, 16 January 2024 09:36 PM

පස්සෙ වැටිලා වැඳ වැඳ යන මෝඩයනුත් මානසික රෝග සායන සදහා යොමු කල යුතුය

:       0       0

chandima Tuesday, 16 January 2024 10:22 PM

අපමහා බෝ සතාණෝ වෙන රටක රැකවරණ ඉල්ලන්නවත් පසුබිම සකස් කරගන්න හදනවද?

:       0       0

අවලස්සන තීශ්වර Wednesday, 17 January 2024 09:40 AM

අවලෝකේතීශ්වර බෝධිසත්වයන්ගේ පින් පාට. බැරිද මෙයාට කියල අපිට වන්දවගන්න. මන් මේ නිකමට අහන්නෙ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site