IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අවුරුදු සමරන්න සූදානම් වෙති

(යොහාන් භාසුර)

ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල මේ දිනවල විශාල ජනතාවක් රැක්ව සිටින ආකාරය දැකගත හැකිය.

අලුත් ඇඳුම් මිලදී ගැනීම සඳහා විශාල පිරිසක් අද (2) පෙරවරුවේ මහරගම, පමුණුව රෙදිපිළි වෙලෙඳපොලට පැමිණ සිටි ආකාරය දැකගත හැකිවිය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (4)

අවුරුදු සමරන්න සූදානම් වෙති

කිර්පුතා Sunday, 02 April 2023 05:02 PM

පාස්කු ප්‍රහාරය සහ කොරෝනා උවදුරට හිර වෙලා හිටි මිනිසුන් රටේ ප්‍රධානතම සංස්කෘතිය අංගය සතුටින් සමරපුදෙන්. එය මානසික සෞඛ්‍ය හොඳින්ප වත්වාගෙන යන්නට හොඳ කාරණයක්

:       3       20

iks chandrasiri Monday, 03 April 2023 07:45 AM

කිරිපුතාගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. අපි කොච්චර ප්‍රශ්න තිබුණත් අවුරුද්ද ටිකක් හෝ හොඳට සමරලා සතුටක් ගන්න කැමැතියි... විශේෂයෙන් දරුවන් වෙනුවෙන්... සුබ අලුත් අවුරුද්දක් වේවා... ලක්වැසි හැමෝටම...

:       0       1

Perera Monday, 03 April 2023 08:51 AM

හාමතේ කන්න නැතිව, ජීවන බර උහුලා ගන්න බැරිව ඉන්න ලංකාවේ ජනතාව...

:       0       0

pakeer Monday, 03 April 2023 10:04 AM

ලන්කාවෙ ඉන්නෙ බුරුවො කියල කියන්න..හොදම උදාහරනයක්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site