IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අවුරුදු දින දෙකේ ’’බාර්’’ වහලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

අවුරුදු දින දෙකේදී (13 සහ 14)  රටපුරා සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අවුරුදු සමයේදී රටපුරා නීති විරෝධී සුරා වැටලීම් පුළුල් කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ  උසස්  නිලධාරියෙක්  ප්‍රකාශ කළේය.



අදහස් (3)

අවුරුදු දින දෙකේ ’’බාර්’’ වහලා

Weerawanasa Friday, 07 April 2023 05:46 PM

කණගාටුයි, සුරාව අවශ්‍යම දවස් දෙක කසිප්පු පිහිට තමයි.

:       1       7

de silva Friday, 07 April 2023 11:34 PM

මොන විකාර සුරාබදු නීතියක්ද? මේවා රජයට බදුගෙවලා හදන අරක්කු... මේ රටේ ආර්ථිකය කඩා වැටෙන එක අහන්න දෙයක්ද? 

:       2       3

ගමේ එකාලා Saturday, 08 April 2023 02:43 PM

සුරාසැල් දවස් දෙකක් වැහැව්වා කියලා වැඩක් නැහැ. බොන අය කල් තියාම අරන් තියාගෙන ඉන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site