(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ඉහළ දැමූ සියයට 35 ක බස් ගාස්තුවත් සමඟ අන්තර් පළාත් බස් ගාස්තු 11 වැනි අවස්ථාව වන රුපියල් 76 රුපියල් 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පෙර පැවැති බස් ගාස්තු ලැස්තුවේ 17 වැනි අවස්ථාව වූ රුපියල් 102 ක මේ වන විට රුපියල් 137 ක් බවට පත්ව තිබේ.
මීට පෙර ඉහළම බස් ගාස්තුව ලෙස පැවැති 350 වැනි ගාස්තු අවස්ථාව වූ රුපියල් 1498 ට රුපියල් 2022 ක් බවට පත්ව තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අවම ගාස්තුව 27යි: වැඩිම ගාස්තුව 2022 පනී