(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා ඡන්දය පාවිච්චි කළේය. නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී අලි සබ්රි රහීම් මහතා ඊයේ රේගු අත්අඩංගුවට පත්වූ අතර ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන වඩිවේල් සුරේෂ් , ඒ.එච්.එම් ෆවුසි සහ කුමාර වෙල්ගම මහත්වරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා ලබාදීම විශේෂත්වයක් විය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි සබ්රි රහීම් යෝජනාවට විරුද්ධ වෙයි
පුරවැසියා Wednesday, 24 May 2023 06:04 PM
අනේ අම්මේ රටට තියෙන ආදරයක තරම... මිනිස්සු වෙනුවෙන් රත්තරන් කිලෝ තුනහමාරකුයි තව ෆෝන් 80කුත් එක්ක ලංකාවට ආපු මේ මනුස්සයාට හෙට අරගලකාරයා කියලා නිව්ස් හෙඩින් ගියේ නැත්නම් මේක ලංකාව නෙවෙයි..
මහසෙන් Wednesday, 24 May 2023 06:32 PM
හහ් හහ් දැන් එයා හොරෙක් නොවේ. මීට විහිළු පක්ෂ නායක සහ ගෝලයෝ රැල...!
Athula Wednesday, 24 May 2023 07:51 PM
අධිකරණ ඇමැති වෙලත් හිටියනේ. අපි පව් හලෝ...!
pubuduThursday, 25 May 2023 06:22 AM
අලි සබ්රි රහීම් සහ අලි සබ්‍රි කියන්නේ දෙන්නෙක්.
BamunuarachchiThursday, 25 May 2023 07:06 AM
මේ හාදයාට උතුර දකුණ මාරුවෙලා. හලෝ ඔක්කොම අලිසබ්රිලා අධිකරණ ඇමතිලා නොඅවෙයි. මෙයා නිකම්ම නිනක් මන්ත්රියෙක්.
PereraThursday, 25 May 2023 09:50 AM
ඒ මෙයා නෙවී.අලි සබ්රි සහ අලි සබ්රි රහීම් කියන්නේ දෙන්නක්
LallaThursday, 25 May 2023 10:18 AM
මුදල් සහ විදේශ ඇමති වූ අලි සබ්රි මේ සොරා නොවේ. එකම නම වුවද එතුමාට අපහාස කිරීම වැරදි...