IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලි සබ්‍රී රහීම්ට විවෘත වරෙන්තුවක්

(පද්මා කුමාරී කංකානම්ගේ)

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තිර් අලි සබ්‍රී රහීම් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විවෘත වරෙන්තු නිකුත්කළේය.

මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කර සිටියේ කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ කුරුඥම්පිටිය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වග උත්තර කරුකරමින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ දී ය.

මීට පෙරදීද  වග උත්තරකාර මන්ත්‍රීවරයා අධිරණයේ පෙනී නොසිටි අතර,මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයෙකු හෝ අධිකරනයේ පෙනී නොසිටියේ ය.

රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලක්ට සාපරාධී ලෙස ඇතුලුවීම,දේපල අනර්තය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වග උත්තරකාර මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කළ චෝදනා විය



අදහස් (8)

අලි සබ්‍රී රහීම්ට විවෘත වරෙන්තුවක්

විසල් Tuesday, 09 July 2024 11:00 AM

දැන් පුලුවන් මේ රටේ නීතිය අලි සබ්‍රිට උඩින්ද යටින්ද කියල ඔප්පු කරන්න. මොකද පොලිස් ඇමති කියන විදිහට මේ රටේ පොලිසිය දැන් නීතිය අකුරට ක්‍රියාට්මක කරනව.

:       0       0

kosala Tuesday, 09 July 2024 11:02 AM

මෙන්න මූවත් කෙහෙළිය වගේ අප නැතිව කාලෙකට රිමාන්ඩ් කලොත් අසනීප හොඳවෙයි .

:       0       0

Kamal Perera Tuesday, 09 July 2024 11:04 AM

මේ අර රත්තරං ජාවාරම් කරන එකා නේද? පාර්ලිමේන්තුව බල්ලට ගියා ද ?බල්ලා පාර්ලිමේන්තු ගියාද ?

:       0       0

Perera Tuesday, 09 July 2024 11:45 AM

පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් අධිකරණය තුට්ටු දෙකට දාලා තියන හැටි

:       0       27

ජයනාත් Tuesday, 09 July 2024 12:08 PM

මේ වගේ එවුන් මීළඟ සැරේවත් පාර්ලිමේන්තු එවනඑකෙන් වලක්වා ගැනීම පුත්තලම ජනතාව සතු වගකීම ක් .

:       0       0

Hafeel Tuesday, 09 July 2024 01:46 PM

පුත්තලම ජනතාවත් වසර 30 ට පසු මැති සභයට යවලා තියෙන්නේ වල බූරුවක්ව.

:       0       20

Senarath Tuesday, 09 July 2024 02:12 PM

මේ පැත්තට හොර රත්තරන් කිලෝ 7 ක් සහ වටිනා ජංගම දුරකථන 99 ක් හොරෙන් රටට ගෙනවිත් අතටම අසුවෙලාත් බොහොම සුළු දඬුවමක් අයකරගෙන නිදහස් කළා. මේවා වෙන්නේ කාගේ උවමනාවටද?

:       0       17

de silva Tuesday, 09 July 2024 06:27 PM

මේකා අලි හොරෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site