IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


අලි සබ්‍රි ආයෙත් අධිකරණ ඇමැති

(ඩයනා උදයංගනී සහ සුජිත්  ෙහ්වාජූලි ෙග්)

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද අද (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය.

ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය



අදහස් (12)

අලි සබ්‍රි ආයෙත් අධිකරණ ඇමැති

chandima Tuesday, 26 April 2022 10:17 PM

ඒ කියන්නේ බැසිල් ආයෙත් මුදල් ඇමති වෙනවද?

:       2       4

sampath Tuesday, 26 April 2022 11:05 PM

මුදල් ඇමතිවරු දුසිමක් ඕන වෙලාවේ තව ඒවා පටවන්නේ මොන උවමනාවකටද.ඕනේ නම් අගමැති කරන්න

:       1       8

ජගත් ලියනගේ Tuesday, 26 April 2022 11:06 PM

ඇත්තටම මට පිස්සු .

:       2       7

Kumara Tuesday, 26 April 2022 11:30 PM

සල්ලි ලැබුනම මුදල් ඇමතිකම කපුටා ටද

:       2       5

Nandalal DE SILVA - France Wednesday, 27 April 2022 12:55 AM

දාම් ඉත්තෝ මාරු කරනවා වගේ සෙල්ලම් දාන්න ගෝටා නම් නියම බඩ්ඩක්

:       4       8

chandima Wednesday, 27 April 2022 01:15 AM

ඒ කියන්නේ අලි සබ්රි මහත්තයාව යැව්වේ ඉංග්‍රීසි බැරි කෙනෙක් යවලා වැඩක් නැති නිසාද?

:       2       8

prasheen Wednesday, 27 April 2022 08:25 AM

වැටෙන්න තිබ්බ නඩු ටික ලෙෆ්ට්

:       3       8

දාස Wednesday, 27 April 2022 09:27 AM

ලොක්කා නඩු කීයකින් බේර ගත්තද කුප්‍රකට විදියට. ඉතින් ඉල්ලන දේ දෙන්න එපැයි.

:       3       10

sharm warn Wednesday, 27 April 2022 10:57 AM

ඔව් මට දැන් පෙනී යනවා. නඩු ගොඩක් ඉස්සරහට එන්න තියෙන තත්වයක් පෙන්නුම් කරනවා.

:       2       1

Surain Wednesday, 27 April 2022 11:06 AM

යන්න ඉස්සෙල්ලා ඉතුරු නඩු ටිකත් ගොඩ දාගන්න ඕනේ නේද

:       2       1

Ramsi Wednesday, 27 April 2022 11:07 AM

බඩු ටික ගොඩ දාගන්න මිසක් වෙන මොකටද.මුන් මරන්න තියෙන්නේ

:       2       1

Hafeel Wednesday, 27 April 2022 11:38 AM

ඉතිහාසයේ පත්වූ විහිළු ඇමැති මණ්ඩලයක්. ඇමැතිලා තමන්ට කරගන්න බැරි බව කියමින් ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිට බාරදෙනවා. ජනාධිපති එක්කෝ එම ඉල්ලා අස්වීම් බාරගන්නේ නැහැ. එක්කෝ රහසිගතව තියන් ඉන්නවා... මාධ්‍යටවත් කියන්න එපැයි කියලා. මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 749 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site