
(නිමල් ජයරත්න)
වල් අලි තිදෙනකු පහරදී මියගිය බවට සැකකරන වල් අලියකුගෙ සිරුරක් වාලච්චේන පොලිස් වසමට අයත්, සාලම්බුචේන ගම්මානයේ බොරලු මාර්ගයක තිබී හමු වූ බව කිරාන් වනජීවී නිලධාරීන් සඳහන් කරයි,
වල් අලි හතර දෙනකු ඉකුත් 30 වැනි දා එම ප්‍රදේශයේ සැරිසරා ඇති අතර, එම අලි සිව්දෙනා සටනක නියැලෙන ආකාරය ප්‍රදේශවාසීන් දැක ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කරති,
මියගිය වල් අලියා වයස අවුරුදු 40 පමණ වන බවත් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් අද සවස සිදුකිරීමට නියමිත බවද කිරාන් වනජීවී කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි වලියෙන් අලියෙක් මරුට
saman Wednesday, 31 May 2023 05:32 PM
ඔය විදියටවත් රටේ වල්අලි ගහනය අඩුවුණොත්, ඔය පළාත්වල ජීවත් වෙන අහිංසක ගොවීන්ගේ ජීවිත බේරෙයි...
AsinthaWednesday, 31 May 2023 06:30 PM
සමන් ඔයාගේ බුද්ධි මට්ටම හරි ඉහළයි. හැමතැනම ප්‍රදර්ශනය කරන්න යන්න එපා... ඇමෙරිකාව වගේ රටකින් ඇවිත් ඔයාව උස්සන් යයි. හිනාත් යනවා.
Kanishka RashanthaWednesday, 31 May 2023 07:44 PM
ගොනෙක්...!
ගමේ එකාලා Wednesday, 31 May 2023 06:45 PM
පාර්ලිමේන්තුවේත් තව ඉස්සරහට අලි වලි එන්නත් බැරිකමක් නැහැ...!
Bunny Preena Thursday, 01 June 2023 11:10 AM
අලි රංචුවේ නායකකම ගානට වෙච්ච සටනක්ද .එහෙමත් නැතිනම් ආදර සම්බන්ධතාවයක් හේතුකොට ගෙන වුන සටනක්ද දන්නේ නැහැ