IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලි පොහොට්ටු ආණ්ඩුව සහ ජවිපෙත් මැතිවරණයට බය වෙලා

(නිමල කොඩිතුවක්කු)

අලි පොහොට්ටු ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ වලට බිය වී පසු බසිමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (10) පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මැතිවරණ දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරද්දී ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙනුවෙන් ක්‍රියා නොකළ බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ අහස් මාලිගා කඩා වැටී ඔවුන්ගේ තරම තේරුම් යන බැවින් ඔවුන් මෙසේ මැතිවරණ මග හැරීමට හේතුවී ඇතැයි ද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ අධිකරණයට ගොස් මැතිවරණය දිනා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවත් මද්දුමබණ්ඩාර මහතා කීවේය.



අදහස් (5)

අලි පොහොට්ටු ආණ්ඩුව සහ ජවිපෙත් මැතිවරණයට බය වෙලා

සෙනෙවිරත්න Friday, 10 February 2023 06:28 PM

මෙන්න බොලේ, මම තමයි විචක්ෂණශීලි, මම තමයි බුද්ධිමත්... හැකිනම් මාත් එක්ක වැඩ කරලා පෙන්වන්න කියලා කයිවාරු කෙලින නායකයාගේ ගෝලයෙක් රා බීපු මීයෙකුට ඇඳලා...

:       0       1

yaka Saturday, 11 February 2023 05:20 AM

ඔලුව ගලක වැදිලාද? නැත්නම් හට්ටියකින් ඔලුවට ගහලාද? JVP එක මොකටද බය වෙන්නේ?

:       2       14

Piyal Saturday, 11 February 2023 08:37 AM

ඔව් ඔව් අපි දන්නවා. කවුද බය වෙලා ඉන්නේ කියලා. අන්න ඔයාගේ ලොක්කාගේ කැරැට්ටුව දැන් ටික ටික දිගහැරගෙන එන්නේ...

:       3       15

Saththaya Saturday, 11 February 2023 08:55 AM

ඉස්සෙල්ලාම හිස් පුස් නැති හොඳ නායකත්වයක් තෝරාගන්න. ඇඟෙන් රැස් විහිදෙන, රට වෙනුවෙන්....

:       3       12

ගමේ එකාලා Saturday, 11 February 2023 03:18 PM

තමුන්ගේ ලොක්කගේ කැරැට්ටුව දැන් එළියට ඇවිත්... බයවෙලා ඉන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔය පක්ෂයේ ඉන්න දූෂිත දේශපාලුවන් ගැනත් දන්නෝ දනිති.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site