IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අලි කෙල්ල බෙදාගන්න අලි සටනක්

(රා.මු.සු. රත්නායක)

ගලෙන්බිඳුණුවැව මානන්කට්ටිය වැව් තාවුල්ලේ දළ අතෙක් හා අලියෙක් ද්වන්ධ සටනක් කරති.

ඊට නුදුරින්  ඇතින්නියක බලා සිටිනු අයුරු දක්නට ලැබේ.

මහා ගස් පෙරළමින් මෙම දෙදෙනා මහා සටනක නිරත වන්නේ අසල සිටින ඇතින්න බෙදාගැනීමට බව ගම්වාසීහු කියති.

දහවල් කාලයට මෙම සටන දකින්නට නොලැබෙන අතර සවස් කාලයේ දී මෙම තිදෙනාම වැව් තාවුල්ලට පැමිණෙති. රෑ බෝවන තුරුම දෙදෙනාගේ සටන පවතින බව ද ගැමියෝ කියති.
 



අදහස් (6)

අලි කෙල්ල බෙදාගන්න අලි සටනක්

Pradeep Monday, 05 April 2021 02:29 AM

සත්ව ලෝකයේ එකම වර්ගයක එකිනෙකා අතර ගැටුම් ඇති වන්නේ එක්කෝ ආහාර නිසාය නැත්නම් ප්‍රජනනය සදහාය. මොන සිදුවීමට වුවත් අවසානයේ ඉතිරි වන්නේ ශක්තිවන්තයා නිසා එය ඔවුන්ගේ ගහණයේ පැවැත්ම සදහා සෘජුවම බලපායි. එය සොබා දහමේ එක් අපූර්වත්වයකි. නමුත් සත්ව ලෝකයේ වඩාත් බුද්ධිමත් සත්වයා ලෙස පිලි ගැනෙන මිනිස් වර්ගයාට එකිනෙකා අතර ගැටුම් සදහා නිශ්චිත හේතු සාධකයක් උවමනා නැත.

:       3       59

සෙනරත් Monday, 05 April 2021 12:50 PM

මනුස්ස ලෝකෙ ගහමරා ගැනීම් ඇතුළු සියල්ල සල්ලි කෑදර කමට කියලා තේරුනේ නැද්ද ??

:       0       0

pramukTuesday, 06 April 2021 03:02 AM

මිනිසුන්ගේ නුවණ වැඩි නිසා හේතු කාරණා හරිම සංකීර්ණ නිසා නෙවෙයිද ?

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 April 2021 04:05 AM

" ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ ... වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවේද ? "

:       3       52

සෙනරත් Monday, 05 April 2021 12:47 PM

යකෝ අර අනාථාගාරයේ ඉන්න ඇතින්නක් ගෙනැත් ඔතනින් දාපල්ලා...එතකොට වැඩේ ඉවර කරගනීවි ලස්සනට....නැත්නම් ඉන්ජෙක්ෂන් ගහලා සිහි නැතිකරලා වෙන කැලේකට ගිහින් දාපල්ලා...එකෙක් මැරෙනකං බලං ඉන්නෙ නැතිව ....

:       0       3

විපරමා Monday, 05 April 2021 10:28 PM

තිරිසන් සතා කෙසේ වෙතත් මොලේ ඇති මිනිසා අද මොනතරම් කුලල්කා ගන්නවද.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site