IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලි එළවන්න ගිය සිවිල් ආරක්ෂකයා අලි පහරින් මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගෝමරන් කඩවල කරගහවැව ගම්මානයට අද සවස් කාලයේ කඩා වැදුණු වල් අලි රංචුවක් එලවීම ට ගිය නිලධාරීන් පිරිසක් අතරේ සිටි සිවිල් ආරක්ෂක බළකායේ භටයකුට වල් අලියකු පහරදීම නිසා එම භටයා මියගිය බව ගෝමරන්කඩවල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ආනන්ද ගාමිණි (010098) නැමැති සිවිල් ආරක්ෂක බළකායේ භටයෙකි.

වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකායේ භට කණ්ඩායමක් කරගහවැව ගම්මානයට කඩා වැදුණු වල් අලි රංචුව එළවීමට  උත්සහ කිරීමේදී මෙම සිවිල් ආරක්ෂක භටයාට වල් අලියකු   පහරදී ඇතැයි ගෝමරන් කඩවල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (1)

අලි එළවන්න ගිය සිවිල් ආරක්ෂකයා අලි පහරින් මරුට

Lalla Saturday, 06 May 2023 09:41 PM

කණගාටුයි.. ඒත් නොකියා බැරි ඇත්ත.. මේ සිවිල් ආරක්ෂක බලකාය කිසිම දේකට ඵලක් නැති දේශපාලන වැඩට ගාවගෙන ඉන්න අර සරත් වීරසේකර ලොක්කගේ අතවැසියන් රෑන නොවේද? රටේ බදුමුදල් කොල්ලකෑම නවතා මේ බලකාය විසුරුවාලීම කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site