(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්විණි.
ඉන්දුනීසියා තානාපතිනි එස්. එස්. ප්‍රේමවර්ධන , බ්‍රසීල තානාපතිනි සී. ඒ. සී. අයි. කොලොන්නේ, මාලදිවයින මහ කොමසාරිස් එම්. ආර්. හසන්, තුර්කි තානාපති එල්. ආර්. එම්. එන්. පී. ජී. පී. බී. කදුරුගමුව, නේපාල තානාපතිනි රුවන්ති දෙල්පිටිය, කොරියානු තානාපති එම්. කේ. පත්මනාදන්, සහ ඕමාන සුල්තාන් රාජ්‍ය තානාපති ඩබ්ලිව්. ඒ. කේ. එස්. ද අල්විස් මහත්ම මහත්මීහු මෙම නියෝජිත පිරිසට අයත් වූහ.
ශ්‍රී ලංකාව හා යහපත් සබඳතා වැඩි දියුණු කිරීමට, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව අග්‍රාමාත්‍යවරිය නව දූත මණ්ඩල ප්‍රධානීන් දිරිමත් කරමින් සඳහන් කළා ය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
අලුත් තානාපතිවරු අගමැති හමුවෙති