IMG-LOGO

අල්ලස් ගන්න ගිය එස් .අයි - පිසී අල්ලයි

 

(දයාරත්න ඇඹෝගම)

ගල්නෑව නගරයේ පැරණි යකඩ බඩු අලෙවි කිරිමේ නිරත ව්‍යාපාරිකයෙකු ගෙන් රැපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබාගැනිමට උත්සහ කළ උප පොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (01) අල්ලස් දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂක වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකි.

පුද්ගලයෙකු විසින් කොළ මඩින යන්ත්‍රයක් යකඩ සදහා ගල්නෑව නගරයේ පැරණි යකඩ බඩු අලෙවි කරන ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරිමේදි ඇතිවු ගැටුමක් සමථයට පත්කිරිම සදහා එම ව්‍යාපාරිකයා ගෙන් රැපියල් තිස් දහසක මුදලක් ලබාගැනිමට උත්සහ කළ අවස්ථාවේදි අල්ලස් දුෂණ විමර්ශණ කොමිෂමේ නිලධාරින් විසින් මෙම පොලිස් නිලධාරින් දෙදෙනා ගල්නෑව නගරයේදි අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (0)

අල්ලස් ගන්න ගිය එස් .අයි - පිසී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2096 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 649 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 728 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site