
(රෝෂන් තුෂාර)
ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අල්ලසක් ඉල්ලා 60000 මුදලක් නිවෙස් හිමිකාරියගෙන් ලබා ගත්තේ යැයි කියන කිලිනොච්චි - කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනා ලබන විසි හත දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13) නියෝග කළේය.
කරච්චි ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා පසුව එම මුදල රුපියල් ලක්ෂය දක්වා අඩුකර එයද ලබාදීමට අපහසු බව පැවසූ පරිදි රුපියල් 60000 දක්වා අඩුකර එය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී අත් අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් කරච්චි ආදායම් පරීක්ෂකවරු දෙදෙනා රිමාන්ඩ්