IMG-LOGO

අලියාගේ පහරදීමෙන් තිදරු පියා මරුට

(බ්.ඩබ්.ඩ්. ධර්මකීර්ති)

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මිය ගොස්  ඇති බව තම්බුත්තේගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ   තඹුත්තේගම,  තෙල්හිරියාව,ගැමුණුපුර  පදිංචි ඩි.එම් .තිලකරත්න(59) තිදරු පියෙකි .

තම දියනිය විවාහවී කුඹුරුයායක් ආසන්නයේ නිවසක සැමියා හා දරුවන් සමග ජීවත් ව තිබේ.

අනතුරින් පසු තුවාලකරු ත්‍රීරෝද   රථයකින් තඹුත්තෙගම මූලික රොහලට ‍රැගෙන ගොස් තිබේ.තුවාලකරු රෝහලට ඇතුලත් කරන  අවස්ථාවෙදි මියගොස් තිබූ වටට රොහල් ප්‍රකාශකයෙක් පැවසීය

මෙ තුන්වන වන අලි ප්‍රහාර මරණය බවත් මීටපෙර වනජීවී ණිළධාරියෙක්ද එම ප්‍රදේශයෙම ගොවිමහතෙක්ද මියගිය බවට  ප්‍රදෙශවාසීන් පවසයි.

 



අදහස් (2)

අලියාගේ පහරදීමෙන් තිදරු පියා මරුට

sugath Friday, 14 April 2023 01:36 PM

ඇයි මේ ගම්බදව ගොවිතැනින් ජීවත් වෙන අහිංසක මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තියන්ට මෙතරම් මැලි වන්නේ? ඒ මිනිස්සු දුප්පත් නිසාද?

:       3       4

sudath Saturday, 15 April 2023 11:09 PM

වෙඩි තැබිය යුත්තේ අලින්ට නොව දේශපාලන බලය යොදා අලි වාසස්ථාන ඉවක් බවක් නැතිව විනාශ කරන අයටයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site