
(දයාරත්න ඇඹෝගම)
සිය නිවසේ සිට යතුරු පැදියෙන් රාජකාරියට යමින් සිටි පොලිස් සැරයන්වරයෙකු මිහින්තලේ, ත්‍රිකුණාමලය මාර්ගයේ මහකනදරාව වැව ආසන්නයේදි මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි වන අලියෙකුගේ ගැටි බරපතල තුවාල ලැබිමෙන් පසු අද (12) රෝහල් ගත කළ බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ අනුරාධපුර,උඩමළුව පොලිසියට අනුයුක්තව සේවය කරන එස්.කරුණාරත්න(54)නැමති සැරයන් වරයෙකි.
මෙම පොලිස් සැරයන්වරයා සිප්පුකුලම, පනාවැව පිහිටි සිය නිවසේ සිට අද (12) පෙරවරැවේදි සිය සේවා ස්ථානයට යමින් සිටියදි මහකනදරාව වැව ආසන්නයේදි මාර්ගය හරහා ගමන් ගනිමින් සිටි වන අලියෙකුගේ ගැටි බරපතල තුවාල ලබා තිබේ.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලියාගේ ගැටුණු සැරයන් රෝහලේ