IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 14ක් ජනපතිට අක්ත පත්‍ර දෙති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 9 දෙනෙක් අද (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අක්ත පත්‍ර බාර දුන්හ.

නවසීලන්තය, සයිප්‍රස් ජනරජය, මාලදිවයින, සියෙරා ලියොන් ජනරජය සහ මොරිෂස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරු ද ගෝතමාලා ජනරජය, ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එස්තෝනියා ජනරජය, ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කොලොම්බියා ජනරජය, තුර්කි ජනරජය, අයර්ලන්තය, හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ බල්ගේරියානු ජනරජය සඳහා නව තානාපතිවරු ද මෙලෙස පත්ව සිටිති.

මෙම නව මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් පිළිගැනීම සඳහා කෙටි උත්සවයක් කොටුව ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.

අද දින අක්තපත්‍ර බාර දුන් නව මහකොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය මෙසේය.

01. Mr. Omar Castañeda Solares - Ambassador of the Republic of Guatemala 
ඔමර් කැස්ටනේඩා සොලරෙස් මහතා - ගෝතමාලා ජනරජයේ තානාපති 

02. Mr. Ali Achoui – Ambassador of the People’s Democratic Republic of Algeria 
අලි අචෝයි මහතා - ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති 

03. Ms. Marje Luup – Ambassador of the Republic of Estonia 
මාර්ජ් ලූප් මහත්මිය - එස්තෝනියා ජනරජයේ තානාපති 

04. Mr. Bounmy Vanmany – Ambassador of the Lao People’s Democratic Republic 
බෞන්මි වන්මෙනි මහතා - ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති 

05. Mr. Victor Hugo Echeverri - Ambassador of the Republic of Colombia 
වික්ටර් හියුගෝ එචෙවෙරි මහතා - කොලොම්බියා ජනරජයේ තානාපති (නවදිල්ලිය)

06. Mr. David Gregory Pine High Commissioner of the New Zealand 
ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා - නවසීලන්ත මහකොමසාරිස් 

07. Mr. Semih Lütfü Turgut – Ambassador of the Republic of Türkiye 
සෙමි ලූට්ෆූ ටර්ගට් මහතා - තුර්කි ජනරජයේ තානාපති

08. Mr. Evagoras Vryonides - High Commissioner of the Republic of Cyprus 
එවගොරාස් ව්‍රියොනිඩෙස් මහතා - සයිප්‍රස් ජනරජයේ මහ කොමසාරිස් 

09. Mr. Kevin Kelly - Ambassador of Ireland b
කෙවින් කෙලී මහතා - අයර්ලන්ත තානාපති 

10. Mr. Masood Imad - High Commissioner of the Republic of Maldives 
මසූඩ් ඉමාඩ් මහතා - මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස්

11. Ms. Aliki Koutsomitopoulou - Ambassador of the Hellenic Republic 
අලිකි කොට්සොමිටොපෝලෝ මහත්මිය - හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති 

12. Mr. Abu Bakarr Karim - High Commissioner of the Republic of Sierra Leone 
අබු බකාර් කරීම් මහතා - සියෙරා ලියොන් ජනරජයේ මහ කොමසාරිස්

13. Dr. Nikolay Yankov - Ambassador of the Republic of Bulgaria 
ආචාර්ය නිකොලායි යන්කොව් මහතා - බල්ගේරියානු ජනරජයේ තානාපති 

14. Mr. Haymandoyal Dillum - High Commissioner of the Republic of Mauritius 
හේමන්ඩොයාල් ඩිලුම් මහතා - මොරිෂස් ජනරජයේ මහ කොමසාරිස්



අදහස් (0)

අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 14ක් ජනපතිට අක්ත පත්‍ර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site