IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


අලුත උපන් බිලිදා පාරට දැමු මව පියා අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් හැටියේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ  අඹුසැමි යුවළත් මුල්ලේරියාව පොලිසිය මගින්  අද (9) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකාරිය  රෝගී තත්ත්වයෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 මුල්ලේරියාව කැලණිමුල්ල වීදියබණ්ඩාර මාවතේ නිවස දී  ඊයේ (8) රාත්‍රියේ මෙම දරුවා ප්‍රසුත කර ඇති අතර, සැකකාර අඹුසැමි යුවළ දරුවා මාර්ගයට ගෙනවිත් දමා තිබියදී අද පෙරවරුවේ පොලිසිය සොයාගෙන ඇත.
 පොලිසිය අවට පරික්ෂා කිරීමේ දී ලේ පැල්ලම් ඔස්සේ ගොස්  සිද්ධිය වු නිවසට ගොස් ඇති අතර, සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
 සැකකාර අඹුසැමි යුවළ තදින්ම අයිත් මත්ද්‍රව්‍ය පානය ඇබ්බැහිව  සිටින්නන් බවද පොලිසිය පවසයි.

 



අදහස් (5)

අලුත උපන් බිලිදා පාරට දැමු මව පියා අත්අඩංගුවට

Shantha -Qatar Wednesday, 09 August 2023 01:52 PM

වීසි කරන්නට දරුවන් තනන ලෝකය කා වනසන් පුතුනේ... මේවා හෙණ ගහන අපරාධ...

:       0       18

saman Wednesday, 09 August 2023 05:45 PM

ලංකාවේ බුද්ධාගම ෆේල් වෙලා තියෙන්න හේතුව ඒ ආගමෙන් ලංකාවේ මේ වගේ මිනිස්සුන්ව හදන්න බැහැ. වෙන කෙනෙක් ආනයනය කරමුද ඉන්දියාවෙන්...?

:       7       5

de silva Wednesday, 09 August 2023 06:16 PM

අපරාධයක්... ළමයා එපානම් හදාගන්න කෙනෙකුට දෙන්න තිබුණා.., ළමුන් නොමැති මිනිස්සු ලංකාවේ කොපමණ ඉන්නවද? මේක මිනීමැරුමක්... මොවුන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම දෙන්න ඕනෙ අනෙක් මිනිස්සුන්ට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක.

:       0       10

Saman Thursday, 10 August 2023 09:23 AM

දෙවියෙක් ලෝකය මවනවා ලමයි මවනවා කියන ක්‍රිස්තියානි ආගම මුලු ලෝකෙම ෆේල් වෙලා දැන්. කව්රුත් හදන්න බෑ ඒ ආගමෙන්. අලුත් විකාර ටිකක් දාලා අලුත් එකක් හදමුද?

:       1       1

de silva Thursday, 10 August 2023 09:40 PM

මේකට ආගම් පටලවාගන්න එපා. මේ පුද්ගලයින් කුමන ආගමට අයත්ද කියලා සඳහනක් නෑහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site