IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලුත් අවුරුදු දා දුම්රිය 14ක් නතර වේ

(මහින්ද නිශ්ශංක)

දුම්රිය කාර්ය මණ්ඩල සේවයට වාර්තා නොකිරීම නිසා අලුත් අවුරුද්ද වූ අද දින දුම්රිය 14ක් පමණ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

අද පෙරවරුවේ සිට ධාවනය වීමට නියමිතව තිබූ කෙටිදුර දුම්රිය 12ක ඒ අතර වේ. ප්‍රමාණවත් සේවකයන් නොමැති වීම නිසා මෙසේ දුම්රිය අවලංගු කර බව උසස් නිලධාරයෙක් පැවැසිය.

 

 



අදහස් (5)

අලුත් අවුරුදු දා දුම්රිය 14ක් නතර වේ

Lal Friday, 14 April 2023 10:56 PM

Privatize the mess

:       0       11

ආතාඋඩගේ සෝමසිරි Saturday, 15 April 2023 06:55 AM

ඔවුනුත් මිනිස්සු මිස රොබෝවරු නොවෙයි කියලා තේරුම් ගන්නවා නම් හොදයි

:       9       5

casmirSaturday, 15 April 2023 12:09 PM

Yes, they are human with irresponsibility. The CGR team is addicted to alcohol that's why they cannot report to work. There's no any pre plan and the station announced that there's no schedule train. why did they schedule the train? this must privatized. Wheres are the so called JVP unions for this kind of lapsess.... Unions = modern terrorism.

:       0       4

Prabha Saturday, 15 April 2023 06:34 PM

එහෙම නම් වෙනත් රැකියාවක් හොයාගන්න මිනිස්සුන්ට පවු දෙන්නේ නැතුව.

:       1       3

Samitha S. Aluthgamage Saturday, 15 April 2023 01:57 PM

කලින් කිව්වේ විශේෂ දුම්රියන් යොදවනවා කියලා. අන්තිමේදී තිබිච්ච ඒවාත් නැහැ.අපූරු දුම්රිය පාලකයන් ...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site