(ශාන්ත රත්නායක)
දින කිහිපයක් තිස්සේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටින අතර ඒ අසල තාවකාලික කූඩාරම් ඉදි කිරීම ෙහ්තුෙවන් අද 26 සවස පොලිස් ට්‍රක් රථ හා බස් යොදාගෙන අරලියගහ මන්දිරය ඉදිරිපසින් වසා ආරක්ෂාව තර කර අැති අයුරු දක්නට ලැබිණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අරලියගහ මන්දිරය පොලිස් බස්-ට්‍රක් රථවලින් වසාදමයි
Lalla Tuesday, 26 April 2022 07:08 PM
කොහොමද රටක් මෙහෙම ඉදිරියට යන්නේ? පණ බයේ ඉන්න පාලකයින්ට වියරු තීරණ මිස නිවැරදිව තීරණ ගන්න බෑ.
sunil Tuesday, 26 April 2022 08:29 PM
මෙවැනි ජනතා විරෝධයක් සංවර්ධිත රටක වූවා නම් දැනටමත් ඔහු අස් වී හමාරයි. දුප්පත් අපි මේ වගේ අය ආරක්ෂා කරන්න අපේම සම්පත් යොදවලා තව තවත් විනාශ වෙනවා...!