IMG-LOGO

අරලියගහ මැදුර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ඉවතට

(යොහාන් භාසුර)

කොල්ලුපිටිය අරලියගහ මන්දියර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ලෙස පවත්වාගෙන ගිය විරෝධතා ව්‍යාපාරය අත්හිටුවා එම ස්ථානයෙන් ඉවත්වීමට අරගලකරුවෝ තීරණය කර තිබේ. 

(ඡායාරෑප ගයාන් අමරසේකර)



අදහස් (3)

අරලියගහ මැදුර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ඉවතට

siri Thursday, 21 July 2022 06:43 PM

"අරගලයෙන් උපන් කුමාරයා" අරගලයේ නිර්මාතෘ වෙන්නට බැරි නැද්ද ?

:       0       0

Tikira Friday, 22 July 2022 12:49 AM

දැන් ඔය ළමයි ඔය කුඩාරම්ගෙ ටික ගලවාගෙන ගෙවල් වලට ගිහින් නාලා, කාලා විවේක ගන්න. ඔය ළමයි මෙහෙම කැපකිරීමක්ක නොකරන්න තවත්ර රට අරාජිකයි. කරපු වෙනසට ගොඩක් ස්තුතියි.. ඉතිරි ටික ඒ අය කරගෙන යයි. ආයේ ප්‍රස්නයක් උනොත් අපි කතාකරන්නම්..... තෙරුවන්සරණයි!

:       4       9

hemantha kumara Friday, 22 July 2022 04:53 AM

අරගලකරුවෝ රනිල් ජනාධිපතිකරන්න හැදුව ඩීල් එකක්ද?.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 31 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site