(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරගලකරුවන් මුවාවෙන් අරලිය ගහ මන්දිරයට ඇතුළුවී එහි දේපල සොරා ගත් පුද්ගලයකු රාජගිරිය බණ්ඩාරනායක පුරදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ කියයි.
වසර දෙසීයකට වඩා පැරණි පිත්තලවලින් නිම වන ලද බිත්ති සැරසිලි, කැමරා උපකරණ සහ කැමරා බෑගයක් සැකකරුගේ නිවෙස තුළ තිබී සොයාගෙන ඇත
සැකකාර පුද්ගලයා තවත් පිරිසක් සමග අරලියගහ මන්දිරය වෙත ඇතුළු වී එහි මාධ්‍ය ඒකකයේ තිබූ තුළ බිත්ති සැරසිලි සොරාගෙන තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකි
තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ
2025 දෙසැම්බර් මස 18
437
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරලියගහ මැදුරෙන් බඩු සොරාගත් අයෙක් මාට්ටු
සෙනෙවිරත්න Sunday, 21 August 2022 06:29 AM
අරගලයට මුවාවී වාසි ලබාගත් සොරුන් අල්ලනවා මිස සැබෑ අරගල කරුවන් සිරගත කිරීම නොකළ යුතුයි. අරගලයට හේතුව ඇති කළේ අරගල කරුවන් නොවේ...!
soma Sunday, 21 August 2022 12:56 PM
අරගලකාරයෝ පෙරලගෙන පන එපා කියලා මේවට කඩාගෙන පැන්නෙ මංකොල්ලකාරයෝ.
fairoos Sunday, 21 August 2022 01:26 PM
රටම හොරා කාපු අයව තවම හොයා ගන්න බැහැ.
BamunuarachchiMonday, 22 August 2022 08:29 AM
ඒ ගොල්ලෝ සෙට් වෙනවා සිකුරාදා දවල්ට. අපි දන්නවා ගොයියෝ කවුද කියලා එකනේ අපේ තරහ. හිස් අතින් ආපු ගොයියෝ දැන් ගම්මිරිස් අක්කර දහස් ගණනක් අරගෙන . කාගේ ඉඩම්ද?
විපරමා Sunday, 21 August 2022 02:27 PM
කටුගෙයි වටිනා පුරාවස්තු හොරා ගත්තු අයව තවම හොයාගන්න බැරි උනා. හිටපු අගමැතිලත් අරලියගහ මන්දිරයෙන් යනකොට වටින කියන දේවලුත් පැන්නුවා.
Bamunuarachchi Monday, 22 August 2022 08:24 AM
සාමකාමී අරගලයක ප්‍රතිපල