IMG-LOGO

අර්බුදයෙන් ගොඩයන්න මැලේසියාවෙන් අත දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයන් 10,000 කට මැලේසියාවේ රැකියා අවස්ථා ලබා දීමට එරට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මැලේසියානු මාධ්‍ය වාර් තා කළේය.

ශ්‍රී ලංකා රජය, ශ්‍රමිකයන් සැපයීම සඳහා නිල වශයෙන් අයදුම් පත්‍රයක් මැලේසියා රජයට ඉදිරිපත් කරමින් රැකියා 10000 ක් සඳහා ඉල්ලුම් කළ බව මැලේසියානු මානව සම්පත් අමාත්‍ය දටුක් සේරි එම් සර්වනන් මහතා පැවසුවේය.

 



අදහස් (1)

අර්බුදයෙන් ගොඩයන්න මැලේසියාවෙන් අත දෙයි

Ruwan R Wednesday, 21 September 2022 02:55 PM

මේ ඔක්කෝටම කලින් ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට නිසි වැඩපිළිවෙක් යොදන්න. අයදුම්පත්‍ර බාරදීමට මාස 3 කටවත් දින නෑ. බලපත්‍රය හැදිලා එන්න තවත් ඒ වගේම කාලයක් යනවා. අනුන්ගෙන් හිඟාකන්න බලන් හිටියාට රට ඇතුළේ කරන්න පුළුවන් දේවත් හරියට කරනවද?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site