IMG-LOGO

අර්ධ වාර්ෂිකව මහාපරිමාණ ගොඩනැගිලිවල ගුණාත්මක බව පරීක්ෂා කරන්න යයි

(බිඟුන් මේනක ගමගේ)
 

මහා පරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම්වල ගුණාත්මකභාවය අර්ධ වාර්ෂිකව විමසා බැලීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ අනුමත ක්‍රමවේදවලට පරිභාහිරව ඉදිකිරීම් කෙරෙන බැවින් මෙවැනි නැවත පරීක්ෂාවක් කළ යුතුව ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.

ඒ අනුව ගොඩනැගිලි ව්‍යුහ ඉංජිනේරුවන් හරහා මෙම නැවත පරීක්ෂාව කිරීමට අදහස් කරගෙන ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.

සය මසකට වරක් අදාළ ගොඩනැගිලි සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම හරහා මෙම පරීක්ෂාව කිරීමට නියමිත යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ නගරයේ පමණක් අනවසර ඉදිකිරීම් විසි දහසකට වැඩි සංඛ්‍යාවක් ඇති බව මීට පෙර ඩේලි මිරර් පුවත්පත හරහා අනාවරණයක් සිදු කෙරිණි.
අනවසර ඉදිකිරීම්වලට අමතරව මුල් සැලැස්ම වෙනස් කරමින් සහ ගොඩනැගිලි හා සැලැසුම් රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කරමින් කරන ලද ඉදිකිරීම් රැසක් රට පුරාම ඇතැයි ද එහිදී හෙළිදරව් විය.



අදහස් (0)

අර්ධ වාර්ෂිකව මහාපරිමාණ ගොඩනැගිලිවල ගුණාත්මක බව පරීක්ෂා කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1545 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site