
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට ලක් කර එහි ගමන් ගත් පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේ සැකකරු අධිකරණය පෙනී නොසිටිම හෙතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අර්චුනා රාමනාදන්ට වරෙන්තු
agith Tuesday, 26 November 2024 12:08 PM
මේ කාලයේ ජාතික වාදය ඇවිස්සන ආකාරයෙන් කතා කරන්න හොඳ නෑ..
රම්බොඩ Tuesday, 26 November 2024 02:22 PM
මේ යකා ඉගෙන ගත්තාට හැසිරෙන්නේ පාතාලයෙක් වගේනේ.
පොඩිඑකා Tuesday, 26 November 2024 04:05 PM
ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව පවසන්නේ, මොහු පාර්ලිමේන්තුවට සුදුසු චරිතයක් නොවේ.
Manjula Tuesday, 26 November 2024 04:27 PM
නියපොත්තෙන් කඩලම දාන එක හොදයි
Perera Tuesday, 26 November 2024 11:16 PM
විශ්වාස භංග යෝජනාවකින් මෙයා පාර්ලිමේන්තුවෙන් නෙරපන්න බැරිද?
රුවන් Friday, 29 November 2024 05:05 PM
සිංගප්පූරුවේ වගේ ජාතිවාදී, ආගම්වාදී අදහස් ප්‍රකාශ කරන අයට හිරේ දාන්න ඕනේ. අපිත් එක්ක හිටිය මැලේ පොරක් ආගම්වාදී අදහස් ප්‍රකාශ කරන්න ගිහින් අවුරුදු 25ක් හිරගේ ගියා. ලංකාවේ වගේ නම් පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමැති නැත්තං නන්දසේන වගේ ජනපති...