
(ශාන්ත රත්නායක)
ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින අරගලකරුවන් සඳහා අද පස්වරු 5,00 ට පෙර අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලිසියේ නිවේදනය කිරීමත් සමග අද දිනයේත් විශාල කූඩාරම් ප්‍රමාණයක් ඉවත් කරගන්නා ආකාරය දක්නට ලැබිණි
එහිදී අරගලකරුවන් අරගලයේ දී හමුවූ මිත්‍රයන්ගේ සමරු සටහන් ලබා ගන්නා අයුරු ද දක්නට ලැබිණි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාමක් තමා ඉතිං නැත්නම් කෑමක් කෑමක් තමා
කෝ කුඩාරම් ගලොනවා බලන්න ජෙප්පෝ කුරුට්ටෝ සජබයෝ ආවේ නැද්ද?
ජනතා පරමාධිපත්‍යය ඒකාධිපති පාර්ලිමේන්තුවට උගන්වා එක එකාධිපතියෙක්ව රටින් පැන්නූ ඔබට අපේත්, මතු පරම්පරාවලිනුත් උපහාරය. එක වැස්සකින් මෝසම ඉවර නොවෙයි...
දැන් ඔය ළමයි ගෙදර යන්න. බුරියානි අරගලේ ඉවරයි. මදැයි පිනට කකා හිටියා කූඩාරම්වල... තව හිටියොත් කල්දේරම් බත් තමයි...
පිටපත අනුව සියල්ල කෙරීගෙන යනවා ලස්සනට... සාන්ත ජෝන් රතු කුරුස ඇතුළුව...