(නිමන්ති රණසිංහ)
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැඟන් වූ ශරිරි ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අරගලකරුවෝ විසිඑක් දෙනාට ඇප
ඇප - සැප Monday, 20 June 2022 04:40 PM
තිළිණ ගමගේ මහත්තයත් කැම්පස් යන කාලේ මේ විදියට පෙළපාලි යන්න ඇති... ඒනිසයි ඒකාලේ මතක්වෙලා ඇප දුන්නේ හිතේ සැපට..!
chamilaTuesday, 21 June 2022 12:34 AM
ඔබතුමා ලංකාවේ නම් ඉන්න කෙනෙක් වෙන්න බෑ.. ඔබ ලංකාවේ මෙ මොහොත වෙනකොට ඉන්නා කෙනෙක් නම් මා ඔබට ප්‍රති ප්‍රකාශයක් ලබා නොදෙමි. ඒ වෙනුවට මම ඔබගෙන් උපකාරයක් ඉල්ලමි. ඔබට හෙට දිනය ඇතුළත මාගේ හිස් වූ ගෑස් සිලින්ඩර් එකට අලුත් එකක් ගෙනැවිත් දිය හැකිද? ලොකු උපකාරයක් ඇත්තටම, මම ඉන්නෙ නුගේගොඩ, හෙට දිනයේ මා හට හදිසි රාජකාරි වගයක් ඇති නිසා, ඔබ කියන්න මාගේ දුරකථන අංකය දෙන්නම්.. බුදුසරණයි...
sharm warn Monday, 20 June 2022 05:05 PM
ඔව්, හිරේ ඉන්න ඕනෑ අය, එළියේ ඉන්නකොට හොරුන්ට විරුද්ධව වීදි බහින අයව හිරේ දාන්නේ අහවල් නීතියක්ද?
උදේශ් රණතුංග Monday, 20 June 2022 05:13 PM
ගමගේ මහත්තයා කැම්පස් නෙවෙයි නීති විද්‍යාලයේ හිටියේ. එතුමා ශිෂ්‍ය සංගමයේ සභාපති වුණා 2002 වසරේ...
SudaMonday, 20 June 2022 08:24 PM
කිරිගහට ඇන්නා වගේ උත්තරය....! එතකොට ඔය කියන විද්‍යාලය විශ්ව විද්‍යාල පිළිගත්තු රාමුවක් තුළ නැද්ද..! ඔන්ලයින් ලියලා සහතිකය ලබාගන්න පුළුවන්ද..?
chanda Monday, 20 June 2022 07:28 PM
අරගලකරුවන් රට, ජාතියට කළ හානිය වසර සියයකටවත් ආපසු හැරවිය නොහැකිය.
රෝහනTuesday, 21 June 2022 05:57 AM
අරගලය මෙහෙයවන්නේ ලප කුමාර එදා ඉම රට විනාස කරන ඵක තමයි ඔවුන්ගේ පැවැත්මට කරේ.
විපරමා Tuesday, 21 June 2022 12:07 PM
දූෂිත, බලලෝභී දේශපාලුවන් රටට කරපු විනාශය ඊටත් වඩා වැඩිය. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි. හිඟාකන තැනට රටම පත්වෙලා ඉවරයි...