(ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින , අරගල කරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය අද (4) දහවල් යළිත් නිවේදනය කළේය.
පොලිසිය මේ අයුරින් නිවේදනය කළේ දෙවන වන අතර ඊයේ (3) පස්වරුවේ මුල්වරට මේ අයුරින් ම නිවේදනය කළේය.
පොලිස් ත්‍රිරෝද රථයක් අරගල භූමිය වෙත පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් මෙම නිවේදනය කළේය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අරගලකරුවන්ට ඉවත් වන්නැයි පොලිසිය යළිත් දැනුම්දෙයි
sharm warn Thursday, 04 August 2022 01:50 PM
එ කියන්නෙ එදා වගේ රට වටෙන්ම කට්ටිය ගොටගෝගමට (රනිල්ගෝගම එන්න කියලද?
demin Thursday, 04 August 2022 04:23 PM
ඔච්චර කියන්න දෙයක් නැහැ රජයේ වටිනා ඉඩම් අල්ලං ගම්මාන හදන්න බැහැනේ. ආයේ වේවැල් කසාය දෙන්න ලෙඩ සනීපම වෙන්න. දැන් ඉස්සෙල්ල වගේ බහින්න සෙට් නැහැ. ඔක්කොටම තිත්ත වෙලා. ඕනෙනම් අන්තරේ එයි. වැඩකුත් නැති හින්ද. කන්න ආස ඇතිනේ.
jayasekaraThursday, 04 August 2022 04:43 PM
දැන් නටන්නේ ඩොලර් කුක්කො, යන්තම් රට ස්ථාවරවේගෙන එනකොටම නටනවා.. ගියේ නැත්නම් නෙලන්න තියෙන්නෙ දුවනකම්ම
නිකුලස්Thursday, 04 August 2022 05:27 PM
සම්පූර්ණ ඇත්ත බ්‍රෝ. බුරියානි නැති වෙන දුකට අඬන්නෙ
chandima Thursday, 04 August 2022 07:27 PM
දැනුම් දිදි මොනව කරන්නද? හෙට අනිද්දා වෙනකොට යුරෝපේ ඉදලා සංචාරකයෝ එනවා. ඊට කලින් ගාලුමුවදොර පිට්ටනිය බතල කොටු, අසුචි වළවල් ඉවත් කරන්න වෙනවා. තණකොළත් පැළ කරලා නිල්ල ගහන්නත් තව මාස 2ක් විතර යනවා.