(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අධිකවර්ෂාවත් සමග අරුක්කාඩු කසල අංගනය හා සියලුම ගොඩනැගිලි සම්පුර්ණයෙන් වැසි ජලයෙන් යටවී ඇත.
ඇතැම් ගොඩනැගිලිවල වහළ මට්ටමට ජලය පිරි තිබූ අතර කසල ගොඩවල් නොපෙනන මට්ටමට වැසි ජලය පිරි පවති.
එම අප ජලය අරුවක්කාඩු කලපුවට මුදා හැරීමේ සූදානමක් ඇති බවට ප්‍රදේශවාසීන් වනාතවිල්ලුව ප්‍රදේශීය ලේකම්ට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධන්ධව කල විමසිමේදි වනාතවිල්ලුව ප්‍රාදේශීය එස්.එම්.පි.නන්දසේන ලේකම් මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“මට මේ පිළිබදව සේරක්කුලිය ජනතාව මට අද උදේ 10 දින පැමිනිලි කළා.මම කඩිනමින් ව්‍යාපෘතිය භාර නිළධාරින්ට දන්වා සිටියා,කිසිම ලෙසකින් ඒ ක්‍රියාව කරන්න ඒපා කියලා. ඒ එක්කම වනාතවිල්ලව පොලිසිය දැනුවත් කලා මේ පිළිබදව පුර්ණ අවධානමේන් ඉන්න කියලා දැනුවත් කලා යැයි පවසන්නට විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අරුක්කාඩු කසල අංගනයත් වැසි ජලයෙන් වැසෙයි
sAMAN Wednesday, 10 November 2021 04:21 PM
වලක් මැද, වතුර බහින්න බැරි වෙන්නද නිර්මාණය කරලා තියෙන්නේ..? වලක් නම් තියෙන්නේ වතුර පිරුණාම එළියට පොම්ප කරන්නවත් ක්‍රමයක් තියලා නැතිද?
sharm warn Monday, 15 November 2021 01:42 PM
ගොඩක් හොඳයි. දැන් කසල සේදිලා එන වතුර... එක්කෝ ඕන නැහැ. කුණු වෙච්ච දේශපාලකයෝ ඉන්න රටක මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?