
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නියෝජිතයන් පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල නියෝජිත පිරිස මේ මස 9 වැනිදා (ලබන අඟහරුවාදා) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත අතර ඔවුන් ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් හමුවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.සී.සී නියෝජිත පිරිසක් ලබන සතියේ එති
Perera Thursday, 04 May 2023 12:32 AM
අපේ අයට පුලුවන් ඔය සුද්දන්ට කොලේ වහල ගහන්න.