IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අයි.ඕ.සී ඉන්ධන බෙදාහැරීම සීමා කරයි

(යොහාන් භාසුර)

ඉන්ධන පිරවුම්හල්වලට අද (8) සිට 10 වැනිදා දක්වා ඉන්ධන බෙදානොහරින බවත් පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම ලබන 11 වැනිදා සිට නැවත ආරම්භ කරන බවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (එල්.අයි.ඕ.සී.)  කළමනාකාර අධ්‍යක්‍ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.

එම කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ කර්මාන්ත සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බව ද මනෝජ් ගුප්තා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (2)

අයි.ඕ.සී ඉන්ධන බෙදාහැරීම සීමා කරයි

chandima Friday, 08 July 2022 05:34 PM

ඒ තෙල් ගහගෙන විරෝධතාවයට යයි කියලා බය ඇති...!

:       2       8

අබ්දුල් Friday, 08 July 2022 06:37 PM

IOC වහලා Ceypetco වලින් බෙදන්නද දන්න්නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site