
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙහි දී සාකච්ඡා පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය කියයි.
කෙන්ජි ඔකමුරා මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි.එම්.එෆ් ලොක්කෙක් ජනපති හමුවෙයි
Rata Perata Wednesday, 31 May 2023 05:54 PM
තව මොනවාහරි විකුණන්න තියෙනවා කියලා එන්න කියන්න ඇති...
Jagath Wednesday, 31 May 2023 07:29 PM
කොහෙත්ම රටේ ජනතාවට වැදගත් වෙන දෙයක් නම් වෙන්න බැහැ...
chandima Wednesday, 31 May 2023 11:27 PM
කියන්නේ නම් අරවා මේවා කතා කළා කියලා.පස්සේ තමයි ඇත්ත එළිවෙන්නේ .ඒ කාලේ සෝල්හයිම් එක්කලා කතා කරලා කිවුවෙත් ඔය ටිකම තමයි.අන්තිමේ ඉන්දියාවට ලංකාව අල්ලේ නටවන්න දීලා තමයි නැවතුනේ