(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාව මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් විරුද්ධව ඡන්දය දෙන අය විකල්ප වැඩසටහනක් ඉදිරිපත් කළ යුතු බවද විජේසේකර මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සභාගත කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ විවාදය අමතමින් කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.එම් එෆ් යාම හොඳද? නැද්ද? නමින්ම ඡන්දය විමසයි
Dharmatileke Thursday, 23 March 2023 02:26 PM
ළිඳට වැටෙන මිනිහ ඩඩුවෙල්ලාවෙ හරි එල්ලෙනව මෙතන වුනෙත් එකඉයි මේක කාගෙවත් ඩක්ශකමක් නොවේ.
අරවින්ද මොනරවිල Thursday, 23 March 2023 02:33 PM
වැඩකට නැති පසික්කාඩුවෝ, දැන් විරුද්ධ අය තමන්ගේ මතය කිව්වම උබලා ඒක ක්‍රියාත්මක කරනවද ? දැන් ආන්ඩුවේත් විපක්ෂයේත් මතය නෙවෙයි දැන් දැනගතයුතු වන්නේ රටේ මහජනතාවගේ මතයයි. ඒක දැන ගන්න වහාම ඡන්දයකට යායුතුයි, නිකම් බොරු කයිවාරු ගහන්නේ නැතුව. රනිලා වගේම වැඩ බැරි ගොන් බිජ්ජෙක් මූත්.