IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අයේෂා කැපුවේ කාන්තාවන්ට සලකන්නද



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීතිපති තනතුරට ජේෂ්ඨත්වය අනුව ඉහළම සුදුසුකම ඇති අයේෂා ජිනසේන මහත්මිය ඒ තනතුර නොදී හැලුවේ කුමන පදනමක් මතදැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළාය.

ලෝකයාට පේන්න කාන්තාවන් සවි බල ගන්වන පනත් ගෙනාවට ප්‍රායෝගිකව  ඒ දේවල් ඉටු නොවන බව පැවසූ මන්ත්‍රීවරිය කාන්තාවන්ට තැනක් දීමට මේ ආණ්ඩුව කැමති නැතැයිද සඳහන් කළාය

ඇය මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

 



අදහස් (3)

අයේෂා කැපුවේ කාන්තාවන්ට සලකන්නද

John Austin Tuesday, 09 July 2024 02:14 PM

එක නම් ඇත්ත මමත් ජ්‍යෙෂ්ඨ ලැයිස්තුව. බෑලුවා යටම ඉන්න කෙනෙක් උඩට අරන්. මොකද දන්නෙ නෑ පදනම් කර ගත්තෙ. කොහොමත් ලොක්ක තනතුරු දෙන්නෙ අමුටු විදිහටනෙ.

:       3       31

Rata Perata Tuesday, 09 July 2024 02:24 PM

අනේ මන්දා ජනාධිපති නම් කාන්තාවන්ට විතරක් නෙමෙයි කාන්තාවන් වගේ ඉන්න පිරිමින්ටත් තැනක් දෙනවා කියලා තමයි කතාව

:       1       31

Deepal Nirosh Tuesday, 09 July 2024 03:48 PM

ජ්‍යෙෂ්ඨත්වය කියන්නෙ ප්‍රධාන යම් තනතුරකට ප්‍රධාන සුදුසුකමක්, හැබැයි එකම සුදුසුකම නොවෙයි. හැබැයි ජනාධිපත්තුමාට නම් අවශ්‍ය වුණේ හිටපු කෙනාම තනතුරේ තියාගන්න මිසක් එය පිරිමියාවත් ගැහැණියවත් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site