
(මනෝප්‍රිය ගුණසේකර)
රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණ අද අධිචෝදනා භාරදුන්නේය.
අධිචෝදනා බාර දීමෙන් අනතුරු විත්තිකරුවන් හය දෙනා එක් අයකුට රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණ නියම කළේය.
විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන්නැයි මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියම කළාය.
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයථා මුදල් රැස් කළැයි කෙහෙළිය පවුලටම අධි චෝදනා