IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අයිතීන් උදෙසා කාන්තාවෝ බත්තරමුල්ලේ විරෝධතාවක

 

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එරට පොලිසිය එල්ල කළ  ප්‍රහාරයට විරෝධය පළ කරමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය  බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදි අද (29) විරෝධතාවක නිතර වූහ.

එහිදි විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් නිහඬ විරෝධතාවක යෙදුණු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි .

(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක)



අදහස් (8)

අයිතීන් උදෙසා කාන්තාවෝ බත්තරමුල්ලේ විරෝධතාවක

rama Wednesday, 29 July 2020 11:34 AM

කාන්තාවෝ වෙනුවෙන් කාන්තාවෝ සටන් කරනවා.. මැදපෙරදිග රැකියා නැතිව අසරණ වුණු පිරිමි ගැන හොයන්න කවුරුත් නැහැ නේද?

:       0       0

de silva Wednesday, 29 July 2020 01:20 PM

සාධාරණ ඉල්ලීමක්... විදේශ සේවයන්ට සලකන්නේ නැති පාලකයින්ට ඡන්දෙ නොදි වෙන කෙනෙකුට දෙන්න. විදේශ සේවකයන් කොරෝනා බෝම්බ ලෙස හඳුන්වන ඇමැතිලා ඉන්න ආණ්ඩුව මාරු වුණොත් විදේශ සේවකයාට යම් සහනයක් ලැබේවි..

:       0       0

මෝ Wednesday, 29 July 2020 09:04 PM

මේ ගෑනුටික ගානක් හම්බකරගන්න කරන නිශ්ඵල ක්‍රියා. ගන්න සල්ලිවලට කලා කියලා පේන්නත් දෙයක් තියෙන්න එපායෑ.

:       0       0

Bamunuarachchi Thursday, 30 July 2020 03:14 AM

ඒ නෝනලා ටිකත් එහෙම අරගෙන ඇති නේද? ලංකාවේ ජනතාවගේ මුදලින් ඒ ගොල්ලෝ ගෙන්වන්න ලැහැස්ති වෙන්න එපා හොඳේ..

:       0       0

Sasman Thursday, 30 July 2020 06:27 AM

කලබල වෙන්න එපා දරුවනි.., ඔබ සැම ගෙන්වා ගැනීමට සියල්ල සූදානම්...

:       0       0

Sasman Thursday, 30 July 2020 06:27 AM

කලබල වෙන්න එපා දරුවනි. ඔබ සැම ගෙන්වා ගැනීමට සියල්ල සූදානම්...

:       0       0

jonana Thursday, 30 July 2020 07:39 AM

ඡන්දෙන් පස්සේ අබම සරණයි...!!! 

:       0       0

Wije Friday, 31 July 2020 04:27 AM

මේ විරෝධතා කිරීම හොඳයි... ඒත් ඒ අය ළමා අපචාරවලදී නම් නිහඬයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 33 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site