IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අයිතිකරුවෙක් නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ

(බන්දු තඹවිට)

ඉත්තපාන මීගම ගඟේ පාලම අසල  අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.

ඉත්තෑපාන සහ මීගම යාකරන මීගම ගඟේ පාලම අසලින් එම ගඟේ ඉවුරේ පිහිටි අතුරු මාර්ගයක මෙම යතුරු පැදිය දමාගොස් ඇත.

මෙම යතුරුපැදිය සොයා ගන්නා විට එහි අංක තහඩු දෙකම නොමැති අතර එම යතුරුපැදියේ එංජින් අංක සහ චැසි අංක දෙකම ග්‍රයින්ඩරයක් වැනි උපකරණයකින් මකා දමා ඇත.

මෙම යතුරුපැදිය කිසියම් අපරාධයකට හෝ නීති විරෝධී කටයුත්තකට භාවිතා කළ එකක් විය හැකි බවට පොලිසිය සැකකරයි 

 



අදහස් (1)

අයිතිකරුවෙක් නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ

Bunny Preena Monday, 13 May 2024 02:22 PM

මංකොල්ල කෑම්වලට හෝ මිනීමැරුම් සඳහා පැහැරගත් හෝ සොරකම් කළ බයිසිකලයක් විය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site