
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දඩල්ල කනත්ත අසලදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලකට මීට සුව වේලාවකට පෙර එල්ල කළ වෙඩි පහරකින් සැමියා එම ස්ථානයේම මියගොස් තුවාල ලැබු බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයකර ඇත්තේ වංචාවල මැලැගොඩ පදිංචි 45 හැවිරිදි බරණසුරිය පටබැඳිගේ පැතුම් හෙවත්සඳමිණි ලොක්කා නමැති අයෙකි.
ඔහු බිරිඳ සමග යතුරු පැදියෙන් ගිංතොට සිට ගාල්ල දෙසට එමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කනත්ත අසලදි ටී.56 ගිනි අවියකින් වෙඩිතබා ගාල්ල දෙසට පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි වැදි යතුරු පැදිය සමග වැටුන පසුද වෙඩික්කරුවන් යලිත් වෙඩි තබා ඇති බවද පරික්ෂනවලදි අනාවරණයවි තිබේ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඹුසැමි යුවළට වෙඩි:සැමියා මරුට
Srinath priyantha karunarathna Friday, 20 December 2024 09:50 PM
අපි 3න් 2ටත් වැඩියෙන් ආණ්ඩුවට දුන්නා. කෝ තවම පාතාලය ආණ්ඩු කරන්නේ..!
PereraSaturday, 21 December 2024 09:56 PM
ක්ෂණික නූඩ්ල්ස් වලට අබ්බැහි වුණු පොරක්...
sam Saturday, 21 December 2024 03:55 AM
මේ ඝාතන නවත්වන්න නම්, වහාම මෙවැනි දේ සඳහා විශේෂ උසාවියක් පිහිටුවා, පරීක්ෂණ මාසෙන් ඉවර කර චූදිතයන් එල්ලා මරණ නීතිය නැවත ගෙන එන්න. එතකොට මිනීමැරීම් වහාම නවතීවි.
Bunny Preena Saturday, 21 December 2024 10:05 AM
අනේ මන්දා කවදා මේවා නතර වෙයිද?