IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


අමරකීර්ති අතුකෝරල වෙඩි වැදි මියයයි

(ආනන්ද ඊ ජයකොඩි)

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.



අදහස් (8)

අමරකීර්ති අතුකෝරල වෙඩි වැදි මියයයි

කිරි පුතා Monday, 09 May 2022 06:03 PM

මෙය කෙසේ වූවාදැයි නොදනිමි. අරගලයෙන් කිසිවෙකුටත් හානියක් නොවිය යුතුයි. පුරවැසියන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීම, රටේ කිසිඳු නීතියකට අවනත නොවීම, දේපළ සහ ජීවිත හානි සිදුකිරීම ඉතාම භයානක අවස්ථාවකි. හමුදාවන් වහාම පාලනය සියතට ගතයුතුව ඇත.

:       39       54

saman Monday, 09 May 2022 06:06 PM

වෙඩි වැදිලා නෙවෙයි, වෙඩි තියලා තමයි මියගිහින් තියෙන්නේ..

:       5       37

sampath Monday, 09 May 2022 06:48 PM

සියලු ප්‍රචණ්ඩ ක්‍රියා නතර කරවිම බලධාරීන්ගේ වගකීමකි.

:       6       30

චන්දන Monday, 09 May 2022 07:29 PM

සාමකාමී විරෝධතාවල ප්‍රතිඵලය... නිවන් සුව ලැබේවා...!!!

:       26       20

de silva Monday, 09 May 2022 08:32 PM

ගෝලයින් උසිගන්වලා සාමකාමී විරෝධතාවයට පහර දුන්නේ නැතිනම් මේ මිනිස්සු මැරෙන්නෙත් නැහැ. ඇමැතිලගේ ගෙවල් ගිනි ගන්නෙත් නැහැ. මේ සියලු දේටම මයිනා, ජොනියා, රත්තරන් ඇතුළු පිරිස වග කියන්න ඕනේ.

:       7       56

මෝ Monday, 09 May 2022 09:18 PM

මේවට තමයි කියන්නෙ ඉල්ලං කනවා කියල.පාහර තක්කඩින් දෙදෙනෙක් වෙනුවෙන් අහිංසක ජනතාවට,පහර දෙන්න කන්ඩායම් සංවිදානය කල හැම තක්කඩියාටම මෙය ඉතා හොද පාඩමක්.

:       0       0

Jagath Monday, 09 May 2022 09:59 PM

ඒගොල්ලන්ගේම වැරදි නිසා,එයාගේ අතින්ම වෙච්ච මරණයක්.එය සියදිවි හානිකර ගැනීමක් වැනි නිසා වගකිවයුතු කිසිවෙක් නැත.

:       0       0

Nimesh Friday, 13 May 2022 10:50 AM

මාගේ ශෝකය පළකරමි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩයනා අමාත්‍යංශ වාහන හතරක් ගෙදර තියාගෙන
2024 මැයි මස 17 225 0

ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.


වැස්ස වර්ධනය වේ
2024 මැයි මස 17 70 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.


නිලාවේලි වෙරළේ යාත්‍රාවකට ගිනි තියලා
2024 මැයි මස 17 96 0

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.


සා.පෙළ ප්‍රතිඵල එන්න කලින් උ: පෙළ පටන් ගැනීම අවුලක්
2024 මැයි මස 17 247 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ


‘‘ආණ්ඩුවේ ගමන හොඳ නෑ.තීන්දුවක් ගන්නත් යයි‘‘
2024 මැයි මස 17 511 0

ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද ර


ලංකාවට පර්යේෂණ නැව් තහනම් කළේ ඇමරිකාව
2024 මැයි මස 17 140 0

ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිණීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරණය වන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 739 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2276 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1954 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site