උරුමය මවු - පියන් සතු අරගෙන වැළඳ
රජ මැති ඇමැතිවරු සුර - සැප විඳින සඳ
ලැබුවද උපත ගුණ පිරි මවු කුස නොඉඳ
අම්මේ මට රටක් හෙට දින ඉතිරි වෙද?
ආරියසේන හඳුවල
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පසුගිය සෙනසුරාදා දින සවස 6 සිට අද උදෑසන 6 තෙක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ඇඳිරි නීතිය මධ්‍යයේ මහ ජනතාව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වත්මන් රජයට ඉල්ලා අස්වෙන ලෙස පවසමින් ඇඳිරිය නොතකමින් රටේ තැනින් තැන උද්ඝෝෂණ වල නිරත වූහ.
මේ පිළිබඳ දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය රාශියකම ලිපි පළ විය.
එම ලිපි අතුරින් ඊයේ (03) දින ටයිම් ඩිජිටල් සඟරාවේ පළ වූ ලිපියට කාගේත් අවධානය යොමුවිණ. එයට හේතුව වූයේ කොළඹ පැවති උද්ඝෝෂණයකට අලුත උපන් බිළිඳියක සහභාගී වී සිටින ඡායාරූපයක් එහි පළ වීමයි.
දෙමාපියන් සමග පැමිණ සිටි මෙම අලුත උපන් බිළිඳිය රැගෙන එමට හේතු වී ඇත්තේ තම දරුවාට යහපත් අනාගතයක් අවශ්‍ය බව පෙන්වීමට යැයි මාධ්‍ය වේදීහු මත ප්‍රකාශ කළහ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අම්මේ මට රටක් හෙට දින ඉතිරි වෙද?
උරුමය Monday, 04 April 2022 07:12 PM
සුරසැප හැම ඇමතිවරුම විඳිති... සුදු ලෝගු ඇඳ කරුමයට හැකිලිලා දුකින් අපේ දරුවන්ට උරුමය රටේම නොසිතා එදා ඉඳලා කළවිට ඉතිරි වේද...?
BamunuarachchiTuesday, 05 April 2022 01:41 PM
කරුමය හලෝ ගිය වුරුද්දේද ඉපදුනේ? එදා ඉඳලා කියන්නේ කවදා ඉඳලාද? මෙරටට මේ හේනේ වැදුනේ 1971 -1989- ඉඳලා. රටේ දේපල විනාශකළේ ජෙප්පෝ. ඊලනගට ඒ විනාශයට 1977 සිටි පාලකයෝ එකතු උනා. මේක ඝෝඨ ගේ පාලනයෙන් පටන් ගත්ත එකක් නොවෙයි.
Sameera Tuesday, 05 April 2022 05:11 AM
මේ ඇවිල්ලා බොරු පොෂ් රැල්ලක්!! රට හදන්න නෙවි! මේ හදන්නේ ඉරාකයේ සහ ලිබියාවේ නායකයින්ට අත්වුණු ඉරණම හදන්න! ගඩාෆි/සදාම් හුසේන් එලවලා අද එම රටවල් දෙකම අරාජික වේලා! මේ හදන්නේ අප්‍රියෙල් 21 වෙනකොට මහින්දවයි, ගොඨාභයටයි පාරට ඇදලා දන්න! අමතක කරන්න එපා එහෙම උනොත් ශ්‍රි ලංකාවේ ජිවත්වෙන සිංහල ජාතියේ අවසානය වේවි! රට හදන්න ධම්මික පෙරේරා වගේ නායකත්වයක් ගෙනෙමු! ව්‍යවස්ථාව වෙනස් කරන්න බලකරමු! නිතිය ස්වාධීන පොලිස් කොමිෂන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ , පලාත් සභා අහොසි කිරිම , මන්ත්‍රීවරුන් 125 අඩුකිරීමට බල කරමු! නව නායකත්වයට රට බාර කරමු! සජිත්/අනුර/පාඨලි/විමල්/උදය/නාමල් මේ සේරම හොරුන්ගෙත් හොරු!
chathu Tuesday, 05 April 2022 05:23 AM
අලුත් ආණ්ඩුවෙන් වස විස අනුමත කරන බව දැනගෙනත්, වස විස සහිත අහාර තමන්ගේ දරුවට දෙන්ඩ ඕනි කියන අම්මාවරු. දකින එකත් ලේසි නැහැ .
චන්දන Tuesday, 05 April 2022 06:27 AM
මේක නම් මෝඩ චූන් එකක් . මේ වගේ මෝඩ වැඩ කරන්න එපා. මේ සෙනඟ අස්සෙ අත දරුවා ට යමක් වුනා නම් ආණ්ඩුව ට බැනල වැඩක් නැහැ නේද .
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 05 April 2022 07:45 AM
" ආවෙමි දම් රටේ සැම සිරි නරඹන්න ... කිරිපිටි නොමැත අම්මේ මාහට බොන්න ... බඩු ගිනි ගණන් නැහැනේ අම්මට කන්න ... මව්කිරි නොමැත අම්මේ බිළිඳුට දෙන්න ... "
Bamunuarachchi Tuesday, 05 April 2022 01:37 PM
අනුරගේ ළමයි ස්විට්සර්ලන්තේ ඉඳගෙන කියනවා වගෙයි මට ඇහෙන්නේ.
Ranil Wednesday, 06 April 2022 07:43 AM
අනුකම්පාව සහ අවධානය ගන්න මෙහෙම දේ කලාට මේ බිලිඳාගේ ආරක්ෂාව ගැන මවුපියන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන නේද?
Kalanika Tuesday, 12 April 2022 08:20 PM
හොදයි