IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි

මියගොස් ඇත්තේ ගිරිමාදුර සමන් කුමාර නොහොත් සුද්දා නැමත්ති සිවුදරු පියකු  බව පොලිසිය කියයි.

සමන් නැමැත්තා සිය නිවෙසේ සිටියදී යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලිසියට ඔත්තු දුන්නැයි කියන සැකය මත මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න පිළිබඳව පොලිසිය සැක පළකරයි.

 



අදහස් (9)

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

කව්ද බෝයි Friday, 14 March 2025 07:46 PM

ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා වසර 76කට රෙදි නැතිව කඩේ යන හැත්ත දැන් මෙතැන වැළලෙයි...

:       30       14

ගුණරත්න Friday, 14 March 2025 08:15 PM

මේකට මොකුත් කිව්වොත් මාලිමාවේ හිතවාදීන් මට බනීවි, ඒත් ඇත්ත මේකයි මේ ආණ්ඩුව ආවාට පස්සේ ඝාතන වැඩි වෙලා තියෙනවා, පුනරුදේ කියන්නේ මේකට නම් අපට එහෙම පුනරුදයක් එපා..!

:       21       36

gammaFriday, 14 March 2025 11:35 PM

ඔව් MAX, ඔයාට ඒ අය බනී යෝගා. ඒක නිසා MDO කටවහන් ඉන්න එක හොඳයි නේද?

:       1       5

dds Friday, 14 March 2025 08:45 PM

සාක්කි හංගන්න ඕනෑකරලා තියෙන අය යමරෙට වැඩ වගේ...!

:       35       20

එක මිටට... Friday, 14 March 2025 08:48 PM

ඔහොම යං, ඔහොම යං, ලොකු සෑර් බොහොම සැර තීන්දුවක් ගත්තාම ඔක්කොම හරි යයි.

:       17       10

මෝඩ හුටංලාSaturday, 15 March 2025 06:21 AM

83 ජූලි මාසෙ ලොකු සර් කෙනෙක් ගත්තු තීරණය හින්ද තමයි මේ ඔක්කෝම...!

:       1       4

නිමල් පෙරේරා Friday, 14 March 2025 09:36 PM

දැන් දිනපතාම රටපුරාම මේ වගේ සිද්ධි දෙක තුනක් ඇහෙනවාමයි. මොකක්ද මේ වෙලා තියෙන්නේ? මාලිමාව ආවාට පස්සේ රටපුරාම අපරාධ සිද්ධ වෙන එක වැඩිවෙලා, වෙඩි තැබීම් සිදුකරන ගිනි අවි අත්අඩංගුවට ගන්න ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ දුර්වල වෙලාද? මේක සුළුකොට තකන්නේ ඇයි මේ ආණ්ඩුව...? අද මැරයින්ට ඕනදෙයක් කරන්න පුළුවන් පරිසරයක් ගොඩනැගිලා, පහුගිය ආණ්ඩුවලට හෝ වෙනත් පාර්ශව වලට දාල ආණ්ඩුවට වගකීමෙන් බැහැර වෙන්න බෑ..

:       3       5

Nishan Saturday, 15 March 2025 08:17 AM

දැන් දවසට මිනීමැරුම් 5 ක් 6 ක් වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. අනේ අපේ රටට මේ මාස 6 ට කරපු විනාශය...

:       7       2

බට බන්ඩාSaturday, 15 March 2025 10:16 AM

ඔව් අසංක මටත් මේ මාස හය ගැන දුකයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site