
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ ඉතා අභිරහස් අයුරින් මිය ගිය තරුණයකුගේ සිරුරක් අද(18) උදේ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ වයස 30ක පමණ නාදුනන තරුණයකුගේ බවද පොලීසිය කියයි.
මිය ගිය තරුණයාගේ කකුලක කොටසක් දක්නට නොලැබෙන බවත් හිසට බරපතල තුවාල සිදුව තිබෙන බවත් මෙය දුම්රියේ ගැටි මිය යාමක් නොවන බව ඒ අවස්ථාවේදී ධාවනයවූ දුම්රිය රියදුරන් පැවසූ බවත් ද පොලීසිය කියයි.
මේ තරුණයා ඝාතනය කොට දුම්රියට හසුවී මිය ගියේ යයි පෙන්වීම සදහා ඝාතනය කොට මෙම ස්ථානයට ගෙන දමන්න ඇති බවට පොලීසිය සැකකරයි.
මෙසේ හමුවූ තරුණයා මෙම ප්‍රදේශයේ පුද්ගලයකු නොවන බව පදේශවාසීහු කීහ.මෙය අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් එක්විය හැකි බවද ඔවුහු කීහ.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බලන්ගොඩ ඝාතන රැල්ල වෙනස් කරලා?
විජේසේ්කර - කොස්ගොඩ Tuesday, 18 July 2023 04:16 PM
මේ දකුණු පළාතේ හොදම විභාග පතිඵල බිහි කරන්න දරපු උත්සාහයේ අතුරැ පල වලින් එකක් නොවේද!