IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා

(අමිල චින්තක ගමගේ)

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ජන හමුවකට එක්වෙමිනි.

ඉදිරියේදී ජනතාවට අමාත්‍යාංශවල වැඩපිළිවෙළ විනිවිදව දැක ගත හැකි වන බවද හදුන්නෙත්ති  මහතා මෙහිදී කීය.එසේම අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු නිතරම ජනතාවට මුණගැසෙන පුද්ගලයන් බවට පත් විය යුතු යැයිද ඔහු සඳහන් කළේය.

රූපවාහිනිය, සමාජ මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍යයන් වලට මෙහිදී විශේෂ වගකීමක් පැවරී ඇති බවත් අමාත්‍යාංශවල අඩුපාඩු පෙන්වා දෙන ලෙස ඒ අයට ආරාධනා කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී සදහන් කළේය.



අදහස් (2)

අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා

සෙනෙවිරත්න Monday, 25 November 2024 01:35 PM

ඇමැතිකම ජාවාරමක උල්පතක් ලෙස සලකපු කාලය ඉවරයි. දැන් තමයි ඇමැති කෙනෙක් කටයුතු කරන්නේ කොහොමද කියලා ජනතාවට හරියට දැකගන්න ලැබෙන්නේ...!

:       0       0

සෙනෙවිරත්න Monday, 25 November 2024 01:38 PM

ඇමැතිකම කියන්නේ සුඛෝපභෝගි වාහනය, තම තමන්ගෙ අයට රැකියා, හතරවරිගේ අයට ලේකම් තනතරු, අමාත්‍යංශ ගොඩනැගිල්ලේ බදු ගිවිසුමෙන් කොමිස් ගැනීම, එහෙම තමයි මෙච්චරකල් හිතලා ඕවාට පණ ඇරගත්තේ....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site