IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


’’අමුත්තන්ගේ රාත්‍රියෙන්’’ 306ක් මාට්ටු

(තිලකරත්න දිසානායක)

ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 19 මගින් සිදුකළ " අමුත්තන්ගේ රාත්‍රිය " මෙහෙයුමෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 306 දෙනකු  අත් අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.

පැය හයක කාලයක් තුළ රාත්‍රියේ සිදු කරන ලද මෙම මෙහෙයුමේදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 86 දෙනෙකු, හෙරොයින් සහ ගංජා ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් 20 ක් , නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් 28 ක් සහ සැකපිට පුද්ගලයන් 51 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.

තවද බීමතින් රිය පැදවීම මත රියදුරන් සිව් දෙනකු ,රියදුරු බලපත්‍ නොමැතිව රිය පැදවීම මත පුද්ගලයන් සිව් දෙනකු , අපරීක්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් අයකු සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 113 දෙනකු මෙම මෙහෙයුමේදී නීතිය රැහැනට හසු කර ගැනීමට හැකිව ඇත.

 



අදහස් (1)

’’අමුත්තන්ගේ රාත්‍රියෙන්’’ 306ක් මාට්ටු

රුක්මාල් Sunday, 04 September 2022 07:15 AM

පිස්සු තමා....

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site